~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බයවෙලා... තනිකරම ගසා කෑමක් තියෙන්නේ.... හැබැයි ඔයා වගේ අහිංසක ලාමක දැරිවියෙකුට ඒ සාප කිරීම අදාලම නැත... :D

    හා ඇත්තද?
    ගසාකන එක දේවාලවල සිරිතනේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එවිල් නම් දැන් exmo එකේ ගෑනු ළමයි දිහා බල බල ඇති.... ඇරෝ තාම නාන ලිඳ ඇතුලේ ඇති.... අසහාන් නම් මොනවා කරනවද දන්නේ නෑ... :baffled: මාලිංග අයියත් සමහරවිට නිදි ඇති තාම... අකී කට්ලට් හදනවා ඇති... අද සයෝ නැන්දා නැති නිසා කට්ටිය සතියක් තිස්සේ මැද්දේ නැති දත් ටික මැදලා කාලා බීලා ගොඩ ගැහිච්ච වැඩ ටික ඉවර කරනවා ඇති :baffled:
    අද කට්ටියගේ විවෙක දිනය,සයෝ නැති නිසා දෙවොල් වහලා,පැනි අශානයා පැනි හලනවා ඇති දැන් එවිලා බල්ලා එක්ක එක්ස්මෝ බලනව ඇති:baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2


    චිහ්... අකුලෝලම පල.... :frown:
    දේවාලය හත්කඩට පුපුරලා විනාශ වෙලා පල... :yes:
    ඉන්න එවුන්ට යන එන මං නැතිව හිගාකන්න වැඩ සැලසේවා.... :yes:




    දේවතාවියන්ගේ උදහසට ලක් වෙන්න එපා.. පුහ්හ් පුහ්හ් :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉන්න ටික දෙනා ඉදලක් කොස්සක් අරගෙන ත්‍රෙඞ් එක ටිකක් පිරිසිදු කරලා, තමනුත් පිරිසිදුවෙලා පිළිවෙලකට ඉන්න... මොකද සතියක් යකා නටපු තැනක්නේ.... :P
    මේ මොකෙක්ද පිටසක්වල ජිවියෙක් වගේ එකෙක් ඇවිත්:baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :D

    එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
    ඒක අරන් ඇරෝට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 5500 දීලා
    අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
    අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
    කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..

    අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

    ආ තව අමතක වුනා.. තව කුමාර මාමට 2500 දීලා ඕන කැමති දෙයක් කර ගන්න පුළුවන් :baffled:

    :yes::yes::yes::yes::love:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..


    චිහ්... අකුලෝලම පල.... :frown:
    දේවාලය හත්කඩට පුපුරලා විනාශ වෙලා පල... :yes:
    ඉන්න එවුන්ට යන එන මං නැතිව හිගාකන්න වැඩ සැලසේවා.... :yes:



    උබට ආදරයට අදිපති දෙවගනගෙන් උදහසට ලක් වෙන්නද ඕනි ??? :angry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඇස් වල අමාරු වැඩි නිසා ලැප පැත්තකට දැම්මා,දැන් ඩිල්ඩුවා හොයනවා ඩොක් චරිත් ෆොන්සෙකාව චැනල් කරන්නේ කොහොමද අහන්න?:confused:

    ඉස්සර නම් Durdans අවා :baffled: