
ඇයි බයවෙලා... තනිකරම ගසා කෑමක් තියෙන්නේ.... හැබැයි ඔයා වගේ අහිංසක ලාමක දැරිවියෙකුට ඒ සාප කිරීම අදාලම නැත...
අද කට්ටියගේ විවෙක දිනය,සයෝ නැති නිසා දෙවොල් වහලා,පැනි අශානයා පැනි හලනවා ඇති දැන් එවිලා බල්ලා එක්ක එක්ස්මෝ බලනව ඇතිඑවිල් නම් දැන් exmo එකේ ගෑනු ළමයි දිහා බල බල ඇති.... ඇරෝ තාම නාන ලිඳ ඇතුලේ ඇති.... අසහාන් නම් මොනවා කරනවද දන්නේ නෑ...මාලිංග අයියත් සමහරවිට නිදි ඇති තාම... අකී කට්ලට් හදනවා ඇති... අද සයෝ නැන්දා නැති නිසා කට්ටිය සතියක් තිස්සේ මැද්දේ නැති දත් ටික මැදලා කාලා බීලා ගොඩ ගැහිච්ච වැඩ ටික ඉවර කරනවා ඇති
![]()


චිහ්... අකුලෝලම පල....
දේවාලය හත්කඩට පුපුරලා විනාශ වෙලා පල...
ඉන්න එවුන්ට යන එන මං නැතිව හිගාකන්න වැඩ සැලසේවා....

මේ මොකෙක්ද පිටසක්වල ජිවියෙක් වගේ එකෙක් ඇවිත්ඉන්න ටික දෙනා ඉදලක් කොස්සක් අරගෙන ත්රෙඞ් එක ටිකක් පිරිසිදු කරලා, තමනුත් පිරිසිදුවෙලා පිළිවෙලකට ඉන්න... මොකද සතියක් යකා නටපු තැනක්නේ....


එවිල්ගෙන් 838 අවසර පත්රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් ඇරෝට දීලා 534 අවසර පත්රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්රය ගන්න ඕනේ තව 5500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ
ආ තව අමතක වුනා.. තව කුමාර මාමට 2500 දීලා ඕන කැමති දෙයක් කර ගන්න පුළුවන්![]()





සුබ උදෑසනක් හැමෝටම

Good morning

චිහ්... අකුලෝලම පල....
දේවාලය හත්කඩට පුපුරලා විනාශ වෙලා පල...
ඉන්න එවුන්ට යන එන මං නැතිව හිගාකන්න වැඩ සැලසේවා....

ඇස් වල අමාරු වැඩි නිසා ලැප පැත්තකට දැම්මා,දැන් ඩිල්ඩුවා හොයනවා ඩොක් චරිත් ෆොන්සෙකාව චැනල් කරන්නේ කොහොමද අහන්න?Ko ane kattiya...thama nidid.![]()

Enna mata udaw karanna...man oyata lunch dennam


දුප් යන්න

එලියන් කෙනෙක් හොයන් හර්ඩ්ටෝක් කරහන්,දෙවාල අස්සේ රින්ගන් නැතුව

ඇස් වල අමාරු වැඩි නිසා ලැප පැත්තකට දැම්මා,දැන් ඩිල්ඩුවා හොයනවා ඩොක් චරිත් ෆොන්සෙකාව චැනල් කරන්නේ කොහොමද අහන්න?![]()

දැන් එනවද දන් නැ?පොරගෙන් නම්බර් එකක් ගන්න හද්ද අමාරුයිලු නේහ්ඉස්සර නම් Durdans අවා![]()

