NSBM බුරිය ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    ලංකාවේ Average IQ- 79. මීට වැඩ දෙයක් උබට කිව්වට උබ වගේ ගොබ්බ හරකෙක්ට තේරෙන්නේ නැ. ලංකාව දියුණු වෙන්නනම් ඉගෙනගත්ත බුද්දිමත් එවුන් හිටයට විතරක් බැ. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ ඉන්නේ බහුතරය උබල වගේ මෝඩ හරක් නිසා. :lol::lol::lol: අපිනම් degree එක අරන් තව ටික දවසකින් යනවා උබලගෙන් බේරිලා. උබ ඊටපස්සේ දියුණු කරගනින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218

    :yes:

    samahara ewa ape uni wala sakkili haththa kohen hari copy karala hadala un nikan katha karanne invention of the century wage.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    තාක්ශනේ වැඩක් නෑ.ඒකෙන් කරන වැඩේ වැදගත් නම් මිනිස්සු බලයි

    යකෝ අව සෙල්ලම් බඩු වලට දාල පෙන්නන්නේ ලොකු දේවල් හදන්න කව්රුත් ෆන්ඩ් කරන්නේ නැති නිසා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes: ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු සීයක් ඉන්නවනම් 20ක් යයි වෛද්‍ය ප්‍රදර්ශනෙකට.. 20ක් යයි ඉංජිනේරු එකට.. 20ක් යයි තොරතුරු තාක්ෂණ එකට.. 20ක යයි විද්‍යා ප්‍රදර්ශනේට.. 20ක් මුකුත් නොයා ගෙදර ඉඳියි.. ඒත් ඔය සීයම බලනවා අවුරුදු කුමාරිව

    අන්තරේ මහත්තයා ඕකත් ඒකට අල්ලලා කතාවක් හැදුව එහෙනම් :baffled: ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්‍රශ්න නෑනේ නේද?

    නෑ මචන්
    NSBM උන් ඒක කරේ උන්ගේ සල්ලි වලටනේ
    එකට කුණු කුණු ගාන්න කාටවත් අයිතියක් නැනේ
    එකට NSBM එකට එනම මන කියනවා නම් ඉතින් හරක් ටිකක්

    මෙතන තියෙන්නේ මචන්
    මහන්සියෙන් මිනිස්සුන්ට දැනගන්න දෙයක් හැදුවම උන්ට අගයක් නැති ඒක

    පුදුමයක් නැනේ බන්
    මේකේ බම්ප් වෙන thread උනත් බලහන්
    අසහන ඒවා තමා උඩින්ම
    ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම
    ඒ හින්ද තමා ලංකාව අද මේ විදිහට තියෙන්නේ

    කුණු කන්දට යට උණ එක්ම ඊලග පාර චන්දෙ ගහනව උටම
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලංකාවේ Average IQ- 79. මීට වැඩ දෙයක් උබට කිව්වට උබ වගේ ගොබ්බ හරකෙක්ට තේරෙන්නේ නැ. ලංකාව දියුණු වෙන්නනම් ඉගෙනගත්ත බුද්දිමත් එවුන් හිටයට විතරක් බැ. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ ඉන්නේ බහුතරය උබල වගේ මෝඩ හරක් නිසා. :lol::lol::lol: අපිනම් degree එක අරන් තව ටික දවසකින් යනවා උබලගෙන් බේරිලා. උබ ඊටපස්සේ දියුණු කරගනින්.

    ඇයි පුතුනි බොරු කියන්නෙ? IQ මනින්න එහෙම ස්ටෑන්ඩර්ඩ් මිනුමක්/ක්‍රමයක් නෑ
    ඔහොම බොරු කියනකොට අරූ කියන්න වගේ උඹල හදන ඒව ගැනත් සැකයි

    අනික ඉගෙනගත්ත පලියට පීඑච්ඩී ගැහුවත් බුද්ධිමත් නම් වෙන්නෙ නෑ පුතී
    උගත්කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අන්තරේ මහත්තයෝ දැන් ඉස්සර මිනිස්සුන්ගේ තිබ්බ පිලි ගැනිම ඔයාලට නැහැ පොත් ගන්න සල්ලි නැ කියලා කැට බැහැලා බස් වල නැගලා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් සෝෂල් එකේ බිලා අාතල් අරන් බොරැ විප්ලව වාදි අදහස් ගත්තට දැන් මිනිස්සු උබලව ගනන් ගන්නැ එ්ක තමයි අැත්ත බං අපිටත් දුකයි

    එක නෙවේ තත්වේ. උබල ආවට තේරෙන්නේ නෑ නේද මොනවද වෙන්නේ කියල. හැමදේම නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ පෙන්නේ. :lol::lol::lol: මොන ජීවිතද බන්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    යකෝ අව සෙල්ලම් බඩු වලට දාල පෙන්නන්නේ ලොකු දේවල් හදන්න කව්රුත් ෆන්ඩ් කරන්නේ නැති නිසා.

    ubalata echcharai madi :lol:
     
    waligamaya

    Well-known member
  • :yes: ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු සීයක් ඉන්නවනම් 20ක් යයි වෛද්‍ය ප්‍රදර්ශනෙකට.. 20ක් යයි ඉංජිනේරු එකට.. 20ක් යයි තොරතුරු තාක්ෂණ එකට.. 20ක යයි විද්‍යා ප්‍රදර්ශනේට.. 20ක් මුකුත් නොයා ගෙදර ඉඳියි.. ඒත් ඔය සීයම බලනවා අවුරුදු කුමාරිව

    අන්තරේ මහත්තයා ඕකත් ඒකට අල්ලලා කතාවක් හැදුව එහෙනම් :baffled: ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්‍රශ්න නෑනේ නේද?

    :yes::yes::yes:

    අනිවා මේ කෙල්ලේ අල්ලන් දාගලන්නේ ළදරු කම තමයි
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එක නෙවේ තත්වේ. උබල ආවට තේරෙන්නේ නෑ නේද මොනවද වෙන්නේ කියල. හැමදේම නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ පෙන්නේ. :lol::lol::lol: මොන ජීවිතද බන්

    ඔයා උගත් වෙන්න පුළුවන්.. බුද්ධිමට්ටම නම් මේ කොමෙන්ට් වලින් පේනව :no:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ලංකාවේ Average IQ- 79. මීට වැඩ දෙයක් උබට කිව්වට උබ වගේ ගොබ්බ හරකෙක්ට තේරෙන්නේ නැ. ලංකාව දියුණු වෙන්නනම් ඉගෙනගත්ත බුද්දිමත් එවුන් හිටයට විතරක් බැ. ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ ඉන්නේ බහුතරය උබල වගේ මෝඩ හරක් නිසා. :lol::lol::lol: අපිනම් degree එක අරන් තව ටික දවසකින් යනවා උබලගෙන් බේරිලා. උබ ඊටපස්සේ දියුණු කරගනින්.

    uba yanawada?:lol: ethakota kawda saitm wahanne?:lol: yanna epa bung. poddak idapan thawa awrudu deka thunak. sathiyata paarak policiyen full body massage ekak daagena, beira lake eke kunu wathura walin naala, athal ekak ara genna idapan ithn:lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඇයි පුතුනි බොරු කියන්නෙ? IQ මනින්න එහෙම ස්ටෑන්ඩර්ඩ් මිනුමක්/ක්‍රමයක් නෑ
    ඔහොම බොරු කියනකොට අරූ කියන්න වගේ උඹල හදන ඒව ගැනත් සැකයි

    අනික ඉගෙනගත්ත පලියට පීඑච්ඩී ගැහුවත් බුද්ධිමත් නම් වෙන්නෙ නෑ පුතී
    උගත්කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්

    එකතමා කිව්වේ උගත්(private) උගත් බුද්දීමත් (government) කියල. IQ කියන්නේ සාපේක්ෂ දෙයක්. ස්ටෑන්ඩර්ඩ් මිනුමක්/ක්‍රමයක් නැති උනාට මොන ක්‍රමේකින් හරි මනාල තියෙනවනේ. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    තාක්ෂණික හරුප, ගණිත හුටපට ගොඩක් මිනිසුන්ට තේරෙන් නැ. එකයි වෛදද්‍ය ප්‍රදර්ශනයක වගේ මේවගේ මිනිස්සු නැත්තේ.

    හිතපන් mathematical algorithm එක්ක develop කරලා පෝස්ටර් presentation එකක් තියනවා. මෙනවද යකෝ මිනිසුන්ට තේරෙන්නේ.

    :lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එකතමා කිව්වේ උගත්(private) උගත් බුද්දීමත් (government) කියල. IQ කියන්නේ සාපේක්ෂ දෙයක්. ස්ටෑන්ඩර්ඩ් මිනුමක්/ක්‍රමයක් නැති උනාට මොන ක්‍රමේකින් හරි මනාල තියෙනවනේ. :lol::lol:

    IQ කියන්නෙ සාපේක්ෂ දෙයක්??? IQ මනින ටෙස්ට් වල කරන්නෙ ප්‍රශ්න දීල ඒවට සපයන පිළිතුරු අනුව ලකුණක් දීම... ඒක කෝමද සාපේක්ෂ වෙන්නෙ?

    හරි මැනල තියේ නම් දාපන් බලන්න Source එකක් ලංකාවෙ මධ්‍යයන IQ අගය 79 කියන තැනක්? පත්තර පිටුවක් හරි කමක් නෑ

    එතකොට ඇමරිකාව ජර්මනිය වගේ රටවල  Private  යුනිවසිටි අයත් උගත් විතරද? :lol: අනේ මංදා බං... හැබැයි ආණ්ඩුවෙ කැම්පස් වල මොරටුවෙ අය පවා තරඟ වලින් ප්‍රයිවට් උන්ට පැරදුණු අවස්ථා ඕන තරම් තියනවා Imagine Cup for an example
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    Oya kathawa oya widiyatama lankawe highest paid CEO nenekuth kiwa
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඔයා උගත් වෙන්න පුළුවන්.. බුද්ධිමට්ටම නම් මේ කොමෙන්ට් වලින් පේනව :no:

    අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ :lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ :lol::lol:

    rate minissunge salli walin igenagena rate minissunta ohoma katha karana eka hari ne neda? uba danne nehene u kauda kiyalath aththatama