NSBM බුරිය ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    අනේ හුත්තො මාත් ආණ්ඩුවෙ කැම්පස් තමා :lol: Physical Science

    පලයන් ලොල්ල යන්න. තොට මොන කම්පස්ද. දුකට කියන කතා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    යකෝ අව සෙල්ලම් බඩු වලට දාල පෙන්නන්නේ ලොකු දේවල් හදන්න කව්රුත් ෆන්ඩ් කරන්නේ නැති නිසා.

    වැදගත් වැඩක් නම් ෆන්ඩ් කරන්න ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ඉන්නවා.ආන්ඩුවේ තැන් වලින් ඒවට උදව් නොකරන එක අපේ දේශපාලකයන්ගේ වැරැද්ද.පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕනේ.උබලගේ ලගටම ඇවිල්ලා උබලා මොනවද කරලා තියෙන්නේ කියලා බලලා උදව් කරන අය අඩුයි.ඕන ප්‍රයිවට් කම්පැනි එකක් බලාපොරොත්තු වෙන්නේ ලාබේ වැඩිකරගන්න.ඉතින් උබලගේ වැඩේ උන්ට වටිනවා නම් උන් ඒකට ෆන්ඩ් කරයි.උබලත් රටට බැන බැන කම්මැලි කමට ගෙවල් වලට වෙලා උඩ බලාගෙන ඉන්නවා මුන් මේවගෙන් වැඩ ගන්නේ නැනේ කියලා.ඇයි උබලටම බැරි ටිකක් මහන්සි වෙලා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න
     
    • Like
    Reactions: waligamaya

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    rate minissunge salli walin igenagena rate minissunta ohoma katha karana eka hari ne neda? uba danne nehene u kauda kiyalath aththatama

    ඉතින් මොකක්ද අවුල, උ දන්නෙත් නැනේ මම කව්ද කියල. :lol::lol::lol:
     
    • Like
    Reactions: craabeysinghe

    waligamaya

    Well-known member
  • අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ :lol::lol:

    අනේ බන් කතා කරන කොට තමන්ගේ උගත්න්කමට ගැලපෙන්න කතා කරපන්, නැත්තම් උබ නියෝඅනය කරන්න හදන කොටසයි පිරිහෙන්නේ.
     
    • Like
    Reactions: craabeysinghe
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඉතින් මොකක්ද අවුල, උ දන්නෙත් නැනේ මම කව්ද කියල. :lol::lol::lol:

    මූ පේරා... මූත් අර කොල්ලො සෙට් එකක් කුලී ගේක දාගෙන ලිංගික අසහනය දුරු කරගත්ත සෙට් එකේ එකෙක් මට පේන්නෙ ඇප ලැබුණද? :(
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    වැදගත් වැඩක් නම් ෆන්ඩ් කරන්න ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ඉන්නවා.ආන්ඩුවේ තැන් වලින් ඒවට උදව් නොකරන එක අපේ දේශපාලකයන්ගේ වැරැද්ද.පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕනේ.උබලගේ ලගටම ඇවිල්ලා උබලා මොනවද කරලා තියෙන්නේ කියලා බලලා උදව් කරන අය අඩුයි.ඕන ප්‍රයිවට් කම්පැනි එකක් බලාපොරොත්තු වෙන්නේ ලාබේ වැඩිකරගන්න.ඉතින් උබලගේ වැඩේ උන්ට වටිනවා නම් උන් ඒකට ෆන්ඩ් කරයි.උබලත් රටට බැන බැන කම්මැලි කමට ගෙවල් වලට වෙලා උඩ බලාගෙන ඉන්නවා මුන් මේවගෙන් වැඩ ගන්නේ නැනේ කියලා.ඇයි උබලටම බැරි ටිකක් මහන්සි වෙලා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න

    ඔව් ප්‍රයිවට් අවගෙන් ෆන්ඩ් කරනවා තමා, ඒවගෙන් වැඩේ කරගෙන ගොඩ යන සෙට් එකක් ඉන්නවා, මම දන්න විදිහටනම් ඉන්ගිනියරින් වලනම් ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න ewun අඩුයි.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෑ මචන්
    NSBM උන් ඒක කරේ උන්ගේ සල්ලි වලටනේ
    එකට කුණු කුණු ගාන්න කාටවත් අයිතියක් නැනේ
    එකට NSBM එකට එනම මන කියනවා නම් ඉතින් හරක් ටිකක්

    මෙතන තියෙන්නේ මචන්
    මහන්සියෙන් මිනිස්සුන්ට දැනගන්න දෙයක් හැදුවම උන්ට අගයක් නැති ඒක

    පුදුමයක් නැනේ බන්
    මේකේ බම්ප් වෙන thread උනත් බලහන්
    අසහන ඒවා තමා උඩින්ම
    ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම
    ඒ හින්ද තමා ලංකාව අද මේ විදිහට තියෙන්නේ

    කුණු කන්දට යට උණ එක්ම ඊලග පාර චන්දෙ ගහනව උටම

    එතනත් ඉතින් ඔහොමම තමයි නේද වෙන්නෙ... කට්ටියක් වාහන ගැන කතා කරනවා, කට්ටියක් ට්‍රැවල් පින්තුර බලනවා, කට්ටියක් චැට් කරනවා.. ඒත් කවුරු හරි ගෑනු ලමයක්ගේ ලස්සන ෆොටෝ ටිකක් දැම්මොත් ඔක්කොම අය බලනවා.. ලස්සන අයට හැමෝම කැමතියි :p ඒත් අන්තරේ මහත්තයට තියෙන ප්‍රශ්නේ මේ ගෑනු ළමයා NSBM වුන එක... එකනේ title එකම nsbm බුරිය කියල දාලා තියෙන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ බන් කතා කරන කොට තමන්ගේ උගත්න්කමට ගැලපෙන්න කතා කරපන්, නැත්තම් උබ නියෝඅනය කරන්න හදන කොටසයි පිරිහෙන්නේ.
    පට්ටම කතාව මචන් :):)
     
    waligamaya

    Well-known member
  • වැදගත් වැඩක් නම් ෆන්ඩ් කරන්න ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ඉන්නවා.ආන්ඩුවේ තැන් වලින් ඒවට උදව් නොකරන එක අපේ දේශපාලකයන්ගේ වැරැද්ද.පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕනේ.උබලගේ ලගටම ඇවිල්ලා උබලා මොනවද කරලා තියෙන්නේ කියලා බලලා උදව් කරන අය අඩුයි.ඕන ප්‍රයිවට් කම්පැනි එකක් බලාපොරොත්තු වෙන්නේ ලාබේ වැඩිකරගන්න.ඉතින් උබලගේ වැඩේ උන්ට වටිනවා නම් උන් ඒකට ෆන්ඩ් කරයි.උබලත් රටට බැන බැන කම්මැලි කමට ගෙවල් වලට වෙලා උඩ බලාගෙන ඉන්නවා මුන් මේවගෙන් වැඩ ගන්නේ නැනේ කියලා.ඇයි උබලටම බැරි ටිකක් මහන්සි වෙලා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න

    ඇත්තම කිවොත් අපි 99% ම ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයි. රස්ස්සවක් ගන්න, ඉහල යැයි හිතන සමාජ පන්තියකට යන්න. එක නිසා තමයි අපේ නව නිෂ්පසන් නැත්තේ පර්යේෂණ අඩු. අපි ඉගෙන ගෙන් අදාල සහතික ගත්තට පස්සේ දිගටම දැනුම දියුණු කරන්නේ නැ. එතනින් adventure එක ඉවරයි. බොහොම කිහිප දෙනයි තමන්ගේ අවාන වසර පර්යේශ්න්ය පවා අසාවෙන් කරන්නේ. බහුතරය බලනේ කොහොම හරි ඇග බේරගන්න. පන්ති සමර්ථ ගන්න ය බලන්නේ ලොකු ලොකු අවදානම් වැඩ කරලා අසර්තක් උනොත් ලකුණු කැපෙයි කියන බය ඔය මොඅක්හරි දෙයකින් ශේප් වෙන්න.

    අපි කීදෙනෙක් අපි හම්බ රණ පඩියෙන් කියක් වියදම් කරනවද තමන් ඉගෙන අගත් දේ අලුත් දෙයක් කරන්න, කාර්, ලොකු ගෙවල්, ලස්සන බිරිදක් ඕක තමයි ල්නාක්වේ ඉගෙනිවේ අරමුණ.
    සල්ලි දීල ඉගෙන ගත්ත , ශිශ්වත්ත්ව වලින් ඉගෙන ගන්න අපි බහිතරයේ ඇත්ත ඕක තමයි.

    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතනත් ඉතින් ඔහොමම තමයි නේද වෙන්නෙ... කට්ටියක් වාහන ගැන කතා කරනවා, කට්ටියක් ට්‍රැවල් පින්තුර බලනවා, කට්ටියක් චැට් කරනවා.. ඒත් කවුරු හරි ගෑනු ලමයක්ගේ ලස්සන ෆොටෝ ටිකක් දැම්මොත් ඔක්කොම අය බලනවා.. ලස්සන අයට හැමෝම කැමතියි :p ඒත් අන්තරේ මහත්තයට තියෙන ප්‍රශ්නේ මේ ගෑනු ළමයා NSBM වුන එක... එකනේ title එකම nsbm බුරිය කියල දාලා තියෙන්නේ

    NSBM නෙමෙයි මොන කෙල්ලට රෙද්ද හැට්ටේ අන්දුවත් ලංකාවේ උන් බලනවා කෙල හල හල
    ඒ මේ රටේ තත්ත්වේ මචන්
    ඒක හදන්න බෑ
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මූ පේරා... මූත් අර කොල්ලො සෙට් එකක් කුලී ගේක දාගෙන ලිංගික අසහනය දුරු කරගත්ත සෙට් එකේ එකෙක් මට පේන්නෙ ඇප ලැබුණද? :(

    අඩෝ සිරාවට උබට මව මතකද බන් පේරා කියල. සතුටුයි. උබලට වෙන නැද්ද බන්. සිරා මටනම් එහෙම මතක නෑ මේකේ ඉන්න එවුන්. ඉදල හිටලා මම අතල් එකක් අරන් යනවා එච්චරයි,
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ඇත්තම කිවොත් අපි 99% ම ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයි. රස්ස්සවක් ගන්න, ඉහල යැයි හිතන සමාජ පන්තියකට යන්න. එක නිසා තමයි අපේ නව නිෂ්පසන් නැත්තේ පර්යේෂණ අඩු. අපි ඉගෙන ගෙන් අදාල සහතික ගත්තට පස්සේ දිගටම දැනුම දියුණු කරන්නේ නැ. එතනින් adventure එක ඉවරයි. බොහොම කිහිප දෙනයි තමන්ගේ අවාන වසර පර්යේශ්න්ය පවා අසාවෙන් කරන්නේ. බහුතරය බලනේ කොහොම හරි ඇග බේරගන්න. පන්ති සමර්ථ ගන්න ය බලන්නේ ලොකු ලොකු අවදානම් වැඩ කරලා අසර්තක් උනොත් ලකුණු කැපෙයි කියන බය ඔය මොඅක්හරි දෙයකින් ශේප් වෙන්න.

    සිරිවටම බං. ආචාර්ය වරුත් ඔහොමම තමයි... ව්‍යාපෘතියකට අමුතු වැඩක් කරන්න හැදුවොත් දන්න දෙයක් කරන එක නරකද අහන පීඑච්ඩී අය ඉන්නව
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    IQ කියන්නෙ සාපේක්ෂ දෙයක්??? IQ මනින ටෙස්ට් වල කරන්නෙ ප්‍රශ්න දීල ඒවට සපයන පිළිතුරු අනුව ලකුණක් දීම... ඒක කෝමද සාපේක්ෂ වෙන්නෙ?

    හරි මැනල තියේ නම් දාපන් බලන්න Source එකක් ලංකාවෙ මධ්‍යයන IQ අගය 79 කියන තැනක්? පත්තර පිටුවක් හරි කමක් නෑ

    එතකොට ඇමරිකාව ජර්මනිය වගේ රටවල Private යුනිවසිටි අයත් උගත් විතරද? :lol: අනේ මංදා බං... හැබැයි ආණ්ඩුවෙ කැම්පස් වල මොරටුවෙ අය පවා තරඟ වලින් ප්‍රයිවට් උන්ට පැරදුණු අවස්ථා ඕන තරම් තියනවා Imagine Cup for an example
    iit 8pass nathi wun :dull:

    Winners[edit]https://en.wikipedia.org/wiki/Imagine_Cup_Sri_Lanka#Winners

    Past winners;
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ සිරාවට උබට මව මතකද බන් පේරා කියල. සතුටුයි. උබලට වෙන නැද්ද බන්. සිරා මටනම් එහෙම මතක නෑ මේකේ ඉන්න එවුන්. ඉදල හිටලා මම අතල් එකක් අරන් යනවා එච්චරයි,

    උබ ආතල් ගන්නේ අන්තරෙටත් බන්නවලා
    උබලගේ කැම්පස් එකටත් බන්නවාගෙන
    උබලගේ අම්ම තාත්තටත් බන්නවගෙනද මේකේ උන්ට කියල
    නියමයි උබ නම් :lol::lol: