අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ![]()
අනේ හුත්තො මාත් ආණ්ඩුවෙ කැම්පස් තමා
Physical Science අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ![]()
Physical Science අනේ හුත්තො මාත් ආණ්ඩුවෙ කැම්පස් තමාPhysical Science
යකෝ අව සෙල්ලම් බඩු වලට දාල පෙන්නන්නේ ලොකු දේවල් හදන්න කව්රුත් ෆන්ඩ් කරන්නේ නැති නිසා.
rate minissunge salli walin igenagena rate minissunta ohoma katha karana eka hari ne neda? uba danne nehene u kauda kiyalath aththatama

අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ![]()
rate minissunge salli walin igenagena rate minissunta ohoma katha karana eka hari ne neda? uba danne nehene u kauda kiyalath aththatama

අට පාස් එවුන්ට ඕව තේරෙන්නේ නැ![]()

ඉතින් මොකක්ද අවුල, උ දන්නෙත් නැනේ මම කව්ද කියල.![]()

වැදගත් වැඩක් නම් ෆන්ඩ් කරන්න ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ඉන්නවා.ආන්ඩුවේ තැන් වලින් ඒවට උදව් නොකරන එක අපේ දේශපාලකයන්ගේ වැරැද්ද.පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕනේ.උබලගේ ලගටම ඇවිල්ලා උබලා මොනවද කරලා තියෙන්නේ කියලා බලලා උදව් කරන අය අඩුයි.ඕන ප්‍රයිවට් කම්පැනි එකක් බලාපොරොත්තු වෙන්නේ ලාබේ වැඩිකරගන්න.ඉතින් උබලගේ වැඩේ උන්ට වටිනවා නම් උන් ඒකට ෆන්ඩ් කරයි.උබලත් රටට බැන බැන කම්මැලි කමට ගෙවල් වලට වෙලා උඩ බලාගෙන ඉන්නවා මුන් මේවගෙන් වැඩ ගන්නේ නැනේ කියලා.ඇයි උබලටම බැරි ටිකක් මහන්සි වෙලා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න
අනේ හුත්තො මාත් ආණ්ඩුවෙ කැම්පස් තමාPhysical Science

නෑ මචන්
NSBM උන් ඒක කරේ උන්ගේ සල්ලි වලටනේ
එකට කුණු කුණු ගාන්න කාටවත් අයිතියක් නැනේ
එකට NSBM එකට එනම මන කියනවා නම් ඉතින් හරක් ටිකක්
මෙතන තියෙන්නේ මචන්
මහන්සියෙන් මිනිස්සුන්ට දැනගන්න දෙයක් හැදුවම උන්ට අගයක් නැති ඒක
පුදුමයක් නැනේ බන්
මේකේ බම්ප් වෙන thread උනත් බලහන්
අසහන ඒවා තමා උඩින්ම
ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම
ඒ හින්ද තමා ලංකාව අද මේ විදිහට තියෙන්නේ
කුණු කන්දට යට උණ එක්ම ඊලග පාර චන්දෙ ගහනව උටම
පට්ටම කතාව මචන්අනේ බන් කතා කරන කොට තමන්ගේ උගත්න්කමට ගැලපෙන්න කතා කරපන්, නැත්තම් උබ නියෝඅනය කරන්න හදන කොටසයි පිරිහෙන්නේ.

අට පාස්ද???
ඇති මු එක්ක කතා කරන්න අට පාස් එකෙක් ඉන්නවා මෙතන![]()

වැදගත් වැඩක් නම් ෆන්ඩ් කරන්න ඕන තරම් ප්‍රයිවට් කම්පැනි ඉන්නවා.ආන්ඩුවේ තැන් වලින් ඒවට උදව් නොකරන එක අපේ දේශපාලකයන්ගේ වැරැද්ද.පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න ඕනේ.උබලගේ ලගටම ඇවිල්ලා උබලා මොනවද කරලා තියෙන්නේ කියලා බලලා උදව් කරන අය අඩුයි.ඕන ප්‍රයිවට් කම්පැනි එකක් බලාපොරොත්තු වෙන්නේ ලාබේ වැඩිකරගන්න.ඉතින් උබලගේ වැඩේ උන්ට වටිනවා නම් උන් ඒකට ෆන්ඩ් කරයි.උබලත් රටට බැන බැන කම්මැලි කමට ගෙවල් වලට වෙලා උඩ බලාගෙන ඉන්නවා මුන් මේවගෙන් වැඩ ගන්නේ නැනේ කියලා.ඇයි උබලටම බැරි ටිකක් මහන්සි වෙලා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්න
එතනත් ඉතින් ඔහොමම තමයි නේද වෙන්නෙ... කට්ටියක් වාහන ගැන කතා කරනවා, කට්ටියක් ට්‍රැවල් පින්තුර බලනවා, කට්ටියක් චැට් කරනවා.. ඒත් කවුරු හරි ගෑනු ලමයක්ගේ ලස්සන ෆොටෝ ටිකක් දැම්මොත් ඔක්කොම අය බලනවා.. ලස්සන අයට හැමෝම කැමතියිඒත් අන්තරේ මහත්තයට තියෙන ප්‍රශ්නේ මේ ගෑනු ළමයා NSBM වුන එක... එකනේ title එකම nsbm බුරිය කියල දාලා තියෙන්නේ
මූ පේරා... මූත් අර කොල්ලො සෙට් එකක් කුලී ගේක දාගෙන ලිංගික අසහනය දුරු කරගත්ත සෙට් එකේ එකෙක් මට පේන්නෙ ඇප ලැබුණද?![]()
තුන්පාරක් කරල අට පාස් වුණේ![]()

ඇත්තම කිවොත් අපි 99% ම ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයි. රස්ස්සවක් ගන්න, ඉහල යැයි හිතන සමාජ පන්තියකට යන්න. එක නිසා තමයි අපේ නව නිෂ්පසන් නැත්තේ පර්යේෂණ අඩු. අපි ඉගෙන ගෙන් අදාල සහතික ගත්තට පස්සේ දිගටම දැනුම දියුණු කරන්නේ නැ. එතනින් adventure එක ඉවරයි. බොහොම කිහිප දෙනයි තමන්ගේ අවාන වසර පර්යේශ්න්ය පවා අසාවෙන් කරන්නේ. බහුතරය බලනේ කොහොම හරි ඇග බේරගන්න. පන්ති සමර්ථ ගන්න ය බලන්නේ ලොකු ලොකු අවදානම් වැඩ කරලා අසර්තක් උනොත් ලකුණු කැපෙයි කියන බය ඔය මොඅක්හරි දෙයකින් ශේප් වෙන්න.
iit 8pass nathi wunIQ කියන්නෙ සාපේක්ෂ දෙයක්??? IQ මනින ටෙස්ට් වල කරන්නෙ ප්‍රශ්න දීල ඒවට සපයන පිළිතුරු අනුව ලකුණක් දීම... ඒක කෝමද සාපේක්ෂ වෙන්නෙ?
හරි මැනල තියේ නම් දාපන් බලන්න Source එකක් ලංකාවෙ මධ්‍යයන IQ අගය 79 කියන තැනක්? පත්තර පිටුවක් හරි කමක් නෑ
එතකොට ඇමරිකාව ජර්මනිය වගේ රටවල Private යුනිවසිටි අයත් උගත් විතරද?අනේ මංදා බං... හැබැයි ආණ්ඩුවෙ කැම්පස් වල මොරටුවෙ අය පවා තරඟ වලින් ප්‍රයිවට් උන්ට පැරදුණු අවස්ථා ඕන තරම් තියනවා Imagine Cup for an example

අඩෝ සිරාවට උබට මව මතකද බන් පේරා කියල. සතුටුයි. උබලට වෙන නැද්ද බන්. සිරා මටනම් එහෙම මතක නෑ මේකේ ඉන්න එවුන්. ඉදල හිටලා මම අතල් එකක් අරන් යනවා එච්චරයි,