පල නොකියා පලා බෙදනවා කියන්නෙ ව්‍යංගයෙන් යමක් පැවසීම.
මම ඔය පලා කේස් එක කෝට් කරපු ඔබතුමාගේ වාක්‍යය බැලුවොත් ඔබතුමාට ඒක තේරෙයි![]()

ඔබේ කිංකිණි සිනාවෙන්
දෑල දෙතොළඟ ඉනාවෙන්
මඟ අසාගෙන පැමිණියෙමි මම
ඇනා සර්ගෙව්නා
නැත. ඔබ එහි අර්ථය විකෘති කොට ඇත.
ඒකෙන් කියවෙන්නෙ ව්‍යංගයෙන් යන්න කියන එකක්. ඒ කියන්නෙ ඉන්නවට අකමැත්ත කෙලින් ප්‍රකාශ නොකරන එකක්.






ඒකනෙ. කොහොමද අද ගෙදරද
නැත. ඔබ එහි අර්ථය විකෘති කොට ඇත.
ඒකෙන් කියවෙන්නෙ ව්‍යංගයෙන් යන්න කියන එකක්. ඒ කියන්නෙ ඉන්නවට අකමැත්ත කෙලින් ප්‍රකාශ නොකරන එකක්.


කෝ මේ ඇනා.. නෑ සාරා.. නෑ වසිලිස්සා.. මට පිස්සු වගේ

පල නොකියා පලා බෙදනවා කියන්නෙ යම් අදහසක් කෙලින් කියන්නෙ නැතුව ව්‍යංගයෙන් කියන එක. එය අකමැත්තක්ම විය යුතු නැත.
පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්ඩ කෝට්ටේටවත් කොහෙවත් ගමනක් යන්ඩ ඕනේ නැත![]()
කෝ මේ ඇනා.. නෑ සාරා.. නෑ වසිලිස්සා.. මට පිස්සු වගේ
Eken kiyanne laga parak thiyeddi dura paren giya kiyana ekane...lesiyen wadak karaganna thiyeddi wate giya kiyana ekane..


ane paw
Moko amoeba awa panther kenek wla...
කවුද?
මුං හැදෙන්නෑ බං මං හැදුනා
මට සයිලිකයා කියනවා.. මං වෙස් මාරු කරා
Oya lassana wasilissa kiyawala thiyeda...
රුසියන් සාහිත්‍යය ඔයාව පිස්සු වට්ටවල වගේ![]()
Iwan paulusaha....
Ai horahin madesa balanne....
Natumata awidin nathido...ma bada welanne...
Diya wennata pera heta udaye hima jiwithe..
Balalaikawada wayamin thutin yamu mawathe...