උබට ඔකට ආව කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද,මොරුටු මේ පාර ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච කෙල්ලෝ ඔක බලන්න අනිවා එනවනේ![]()
මොන කෙල්ලෝ බැලිල්ලක්ද බන්.අපි යනකොට හවස 7 ට විතර ඇති.අරුන් බඩු අස්කරනවා.උඩින් පල්ලෙන් බැලුවා.ලස්සන කෙල්ලෝ නම් හිටියා.(කොල්ලොත් එක්ක )
උබට ඔකට ආව කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද,මොරුටු මේ පාර ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච කෙල්ලෝ ඔක බලන්න අනිවා එනවනේ![]()
Oyata prashna ahanna ba...
උබ කියන්නෙ අපි එක සැරයක් ගියා මෙඩේක්ස් බලන්ඩ.
අපේ හිටපු එකෙක් ඇත්ත මිනි ඔලුවක් පෙන්නලා ඇහුව කියපන්කො අයියේ මේක ඇත්ත එකක්ද කියල![]()

හයි ක්ලාස් එක ගැන විස්තර කියන්න2k innawa...ewa wadak na...ekak barrel ekak....anika high cls ekak...

හයි ක්ලාස් එක ගැන විස්තර කියන්න![]()
Puh....mage yluwek innawa...15n jumping going...lamai dennek innawa...ekek labana awurudde shishshaththe liyanawa...kolla mata aunti kiyanne...
අවුරුදු 21 හෝ ඊට අඩු යහපත්,ගුණගරැක,හැදියාවෙන් යුත් ගැහැනු ළමයෙකු ට අයදුම් පත් කැදවනු ලැබේ...PM මගින් අමතන්න
Puh....mage yluwek innawa...15n jumping going...lamai dennek innawa...ekek labana awurudde shishshaththe liyanawa...kolla mata aunti kiyanne...

කොල්ලා හෙන ලකී කියලා හිතුනේ මට විතරද?අරූ මොකෝ කිවේ නැ මල්ලි ඔයා වගේ අත දරුවන් බය කරන්න ප්ලාස්ටික් වලින් හැදුව එකක් කිවද?
![]()

බාල අපචාර වලට නම් ලෑස්ති වෙන්න එපා නීති තදයි
ඔකනේ බැරි එතකන් අපි කෙල්ලෝ නැ කිව ගමන් අනිත් උන් එන්නේ 1ට 3යි අනුපාතේ ගාගේනමොන කෙල්ලෝ බැලිල්ලක්ද බන්.අපි යනකොට හවස 7 ට විතර ඇති.අරුන් බඩු අස්කරනවා.උඩින් පල්ලෙන් බැලුවා.ලස්සන කෙල්ලෝ නම් හිටියා.(කොල්ලොත් එක්ක )

මට මාර ආසවක් තියනවා එෆ්.ඉසෙඩ් එකක කෙල්ල තියාගෙන දුර ගමනක් යන්න