සරාගේ යාලුවෝ ඉන්නවද කොල්ලෝ නැති?
2k innawa...ewa wadak na...ekak barrel ekak....anika high cls ekak...
සරාගේ යාලුවෝ ඉන්නවද කොල්ලෝ නැති?
එවා කියන්න බැ ඔවට පොඩි කෙල්ලෝත් එනවා,අක්කා කෙනෙක් වුනත් අවුලක් නැති තත්වෙට මේ සාරා පොඩි එකාව නරක් කරලා තිබ්බේ![]()
අම්ම ගහයි.
මුලින්ම සෙවලයෙක්, ඊට පස්සේ පුසෙක්, ඊට පස්සේ මකරෙක්ලු
ඊටත් පස්සේ?
මේ කස්ටිය 24 වෙද්දි කසාදත් බැදලා.කොල්ලෙක් නැති යාලුවෙක් සොයා දෙන්නකෝ සාරා මටයි ශමින්දටයි,අපි දෙන්නම එක වයසෙනේ



අම්ම ගහයි.
මුලින්ම සෙවලයෙක්, ඊට පස්සේ පුසෙක්, ඊට පස්සේ මකරෙක්ලු
ඊටත් පස්සේ?
Malabe central ekak tiyeda....anika malabe kello malabe scl ekata itharamada yanna oni...
2k innawa...ewa wadak na...ekak barrel ekak....anika high cls ekak...
උබට ඔකට ආව කෙල්ලෙක් හොයාගන්න බැරි වුනාද,මොරුටු මේ පාර ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච කෙල්ලෝ ඔක බලන්න අනිවා එනවනේමමත් ගියා ඕක බලන්න.පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා.මිනිහට එක්ස්මෝ එක මාරම ඉන්ට්රේස්ටින්ග්.හැම එකම අහලා බලනවා.

මමත් ගියා ඕක බලන්න.පොඩි කොල්ලෙක් ඇවිත් හිටියා.මිනිහට එක්ස්මෝ එක මාරම ඉන්ට්රේස්ටින්ග්.හැම එකම අහලා බලනවා.



ආචරයා ගියාම අපිට මොකෝ,දුක් වෙන්න වැඩක් ඇති එකෙක්ද,කෙලින් බිත්තියකට ඊතලයක් විද ගන්න බැ
අශාන් නම් ගොඩ ගිහින් වගේ නැත්තන් කියටවත් මෙහේ එන් නැතුව ඉන් නැ![]()
මේ කස්ටිය 24 වෙද්දි කසාදත් බැදලා.කොල්ලෙක් නැති යාලුවෙක් සොයා දෙන්නකෝ සාරා මටයි ශමින්දටයි,අපි දෙන්නම එක වයසෙනේ![]()




Oyata prashna ahanna ba...
ඇයි ගමේ ඉස්කෝලෙට නෙමෙයිද ගියේ.අපි නම් ගමේ ඉස්කෝලෙට ගියේ.හූවයි බල්ටියක දුර.
මේ කස්ටිය 24 වෙද්දි කසාදත් බැදලා.කොල්ලෙක් නැති යාලුවෙක් සොයා දෙන්නකෝ සාරා මටයි ශමින්දටයි,අපි දෙන්නම එක වයසෙනේ![]()
උබ කියන්නෙ අපි එක සැරයක් ගියා මෙඩේක්ස් බලන්ඩ.
අපේ හිටපු එකෙක් ඇත්ත මිනි ඔලුවක් පෙන්නලා ඇහුව කියපන්කො අයියේ මේක ඇත්ත එකක්ද කියල![]()

අරූ මොකෝ කිවේ නැ මල්ලි ඔයා වගේ අත දරුවන් බය කරන්න ප්ලාස්ටික් වලින් හැදුව එකක් කිවද?

ඇයි සුදු එහෙම කියන්නෙ.
මිනිස්සු දැනුම ලබාගන්නේ ප්රශ්න අහලයි