~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මෙතන ඉන්න අය වෙන්නත් පුළුවන් නැති අය වෙන්නත් පුළුවන්. Admin/Mod වගේ කෙනෙකුට තමයි ඒක හොයන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ නිගමනය නොකර ඉන්න එක හොඳයි :D

    බලන්නේ නැතුව දන්නා බෑ නේ බන් ...
    ඔය ටැග්ස් ටික දාදිදී අපි විතරයි හිට්යේ :no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන්නේ නැතුව දන්නා බෑ නේ බන් ...
    ඔය ටැග්ස් ටික දාදිදී අපි විතරයි හිට්යේ :no:

    ත්‍රේඩ් විවුස් ගාන ඉතින් ඔය කියන විදියට තිබුණනම් එහෙම වෙන්න පුළුවන්. පෝස්ට් ගාන ඒකට අදාලත්වයක් නෑ.