කිය මොකද්ද දාන්න ඕන

ගාන 5800 යි මචං![]()
අණබෙරයක් යවනව මං.. තල්ලි ඉල්ලුව කීලා
දනූට මොනවද වැඩී![]()
බැංකුවෙන් සල්ලි ගණන් කරලා නේද ගන්නේ. නැත්නම් මං එන්නම් ගනන් කල්ලා දෙන්න. මං ජ්‍යාමිතියට වීජ ගණිතයට විශිෂ්ඨයි

අවුලක් නෑ.. ගානට තිබ්බ.. මොන ගණන් බැරි උනත් මට සල්ලිනම් ගානට ගණන් කරන්න පුළුවන්...![]()
දනූට මොනවද වැඩී![]()
අවුලක් නෑ.. ගානට තිබ්බ.. මොන ගණන් බැරි උනත් මට සල්ලිනම් ගානට ගණන් කරන්න පුළුවන්...![]()
ජ්‍යාමිතිය දන්නැතුව බෑ