~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    :no::no:නෑ නෑ.. කෙල්ල මලේ අරූ කරපු නොසන්ඩාල වැඩේ හින්ද තමයි:angry::angry::angry:.. ඔයාගේ මකර නෙවෙයි.. එතකොට මකර හිටියේ ඔයා ළඟ.. :yes::yes:

    ah dhanu auntyth awithne.dawalta kewada?
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නෑ මං මහියංගනේට රානි සබන් පෙට්ටි දෙකක් ශිප් කරා,.. නාන්නැති කැකුළියොන්ට හොදට නාගන්න කීලා..

    අපෝ .. අර කල් ඉකුත්වෙච්ච සබන් කැට දුසිමද?:confused: ඈ බොළ, ඔහේ විසික්ක කොරන්ට දාලා තිබුන සබන් මෙහෙට එවුවේ මෙහෙ එවුන් මොක්කු කියල හිතලද?:angry::angry::angry: