~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oyalata witharai da sudu kellanta pani halanna pulwan...
    Api sudu kollekta pani haluwoth thama amaruwa....

    දැන් ඔයා මොන සුදු කොල්ලට ද පැණි හලන්නෙ? යන අතරමඟ හිටිය කෙනෙක් ද? :rofl:
     
    :no::no:නෑ නෑ.. කෙල්ල මලේ අරූ කරපු නොසන්ඩාල වැඩේ හින්ද තමයි:angry::angry::angry:.. ඔයාගේ මකර නෙවෙයි.. එතකොට මකර හිටියේ ඔයා ළඟ.. :yes::yes:


    අනේ මගේ ස්වීට් ඩ්‍රැගෝ.. මට පොඩ්ඩක් වක් සැකයක් තිබ්බේ නෑ,,

    ඒත් මට අවස්ථා සම්බන්ධය ට එස් එකක් තියෙන්නේ.
     
    අපෝ .. අර කල් ඉකුත්වෙච්ච සබන් කැට දුසිමද?:confused: ඈ බොළ, ඔහේ විසික්ක කොරන්ට දාලා තිබුන සබන් මෙහෙට එවුවේ මෙහෙ එවුන් මොක්කු කියල හිතලද?:angry::angry::angry:

    එහෙම කල් ඉකුත් වෙච්ච කතාවක් ප්ලෑනෙ තිබ්බෙ නෑනෙ.. දවසක් දෙකක් පැන්නට මොකො මයෙ නගා සුවද සබන් නොවැ