~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හා කියපං බලන්න මොකෝ වෙන්නේ දැන්

    පොඩ්ඩක් හිටපං ඉතිං...ආයිත් රවුමක් දාල ඇවිත් කියන්නම්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    එතනින් වමට හැරිලා යන්න ඕන..

    සොර බොර වැව මැද තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකෙ කෙල්ලෙ

    සිරාවටම? යන්ට ඕන ඒ පැත්තේ ඉක්මනටම..:D:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    හිත් ඇතුලේ කැලති කැලතී උපන් යකා

    හිතක උපන් නව අදහස් අකා මකා

    කරන හැම දෙයක දොස් ලෙස දකී වකා

    පරසක්වල ගසව් හිත් වල ඉන්න යකා
    :rolleyes::rolleyes::rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හිත් ඇතුලේ කැලති කැලතී උපන් යකා

    හිතක උපන් නව අදහස් අකා මකා

    කරන හැම දෙයක දොස් ලෙස දකී වකා

    පරසක්වල ගසව් හිත් වල ඉන්න යකා

    එක පාරටම මොකක්ද වෙලා තියෙන්නෙ
    :rolleyes:
     
    සිරාවටම? යන්ට ඕන ඒ පැත්තේ ඉක්මනටම..:D:D

    වැරදුනා,, ඒක මං වෙනස් කරා.. අකනිටා බ්‍රහ්ම ලෝකෙට යන පාර වල් වැදිලා.. බූ ඇට හොද්දියො තේ උඩච්චියො ඔක්කෝම යන්නෙ අරහෙ