~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemat karanna puluwanda?

    පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් එකක් ඒක. ඒක තමයි එළකිරි එකේ තිබුණ ලොකු ම ත්‍රේඩ් එක. ඒක නිසා ස්ලෝවු වුණා එළකිරි එක. ඉතින් මකල දැම්ම. ඒ වගේ තව පොස්ට් සෑහෙන ප්‍රමාණයක් තිබුණ ත්‍රේඩ් කිහිපයක් මැකුව. 30000 වැඩි වගේ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehemat karanna puluwanda?
    ඉස්සර තිබ්බ මල් වතු, පාරාදීස ඔක්කොම ටික ලොක්කා න්‍යශ්ටික බෝම්බ‍යක් දාලා විනාස කලා......:rofl:
    ඔව් හෝම් එකේ චැට් ත්‍රේඩ් ම තිබුණ නිසානෙ GT අයිය වෙන ම සෙක්ෂන් එකක් දැම්මෙත්.

    :yes::yes: බාගයක් හෝ ඊට වැඩිය අඩුවුණා. එක් ත්‍රේඩ් එකක විතරක් මං හිතන්නෙ පෝස්ට් 16000 වගේ තිබුණ :rofl:
    මතක‍යි මතක‍යි. මගෙත් post 5,000ක් විතර අඩුවෙලා තිබුනා. :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් එකක් ඒක. ඒක තමයි එළකිරි එකේ තිබුණ ලොකු ම ත්‍රේඩ් එක. ඒක නිසා ස්ලෝවු වුණා එළකිරි එක. ඉතින් මකල දැම්ම. ඒ වගේ තව පොස්ට් සෑහෙන ප්‍රමාණයක් තිබුණ ත්‍රේඩ් කිහිපයක් මැකුව. 30000 වැඩි වගේ.
    :baffled::baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    ඉස්සර තිබ්බ මල් වතු, පාරාදීස ඔක්කොම ටික ලොක්කා න්‍යශ්ටික බෝම්බ‍යක් දාලා විනාස කලා......:rofl:

    මතක‍යි මතක‍යි. මගෙත් post 5,000ක් විතර අඩුවෙලා තිබුනා. :P
    :yes::yes::yes::yes: