අලුතින් එන වුන් සාමජික ගස්තු ගෙවා පුජාවට්ටියක් අරන් සයෝ දෙව්දුව බැහැ දැකිය යුතුයි![]()

ඒ ට්‍රිම් නෙමෙයිනෙ පුතා.
Man neme suda ashi thama ithin..masekata 052 dina thiyeda...anika dan man 531 dala thiyenne dinayak unath oka wen karaganna therenne nathnam ithin puurwa lamawiya sanwarane aduwak thama....



ඔව් කොණ්ඩෙ පාට කරන් ආවොත් අපි ආසායි
ඔ ..ඔ.. එක්කෙනෙක්ටවට් අපිව පෙන් නැ වගේ,මම යනවා එහෙනම්![]()

ehemat karanna puluwanda?
Danu ashmi akkawa dannawa...meyala thamaara ahinsaka sharma ekka wali....
api yanawa... GN...
homotama kiyanne.. mama yanawoo![]()
ඉස්සර තිබ්බ මල් වතු, පාරාදීස ඔක්කොම ටික ලොක්කා න්‍යශ්ටික බෝම්බයක් දාලා විනාස කලා......ehemat karanna puluwanda?

මතකයි මතකයි. මගෙත් post 5,000ක් විතර අඩුවෙලා තිබුනා.ඔව් හෝම් එකේ චැට් ත්‍රේඩ් ම තිබුණ නිසානෙ GT අයිය වෙන ම සෙක්ෂන් එකක් දැම්මෙත්.
බාගයක් හෝ ඊට වැඩිය අඩුවුණා. එක් ත්‍රේඩ් එකක විතරක් මං හිතන්නෙ පෝස්ට් 16000 වගේ තිබුණ
![]()

පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් එකක් ඒක. ඒක තමයි එළකිරි එකේ තිබුණ ලොකු ම ත්‍රේඩ් එක. ඒක නිසා ස්ලෝවු වුණා එළකිරි එක. ඉතින් මකල දැම්ම. ඒ වගේ තව පොස්ට් සෑහෙන ප්‍රමාණයක් තිබුණ ත්‍රේඩ් කිහිපයක් මැකුව. 30000 වැඩි වගේ.



ඉස්සර තිබ්බ මල් වතු, පාරාදීස ඔක්කොම ටික ලොක්කා න්‍යශ්ටික බෝම්බයක් දාලා විනාස කලා......
මතකයි මතකයි. මගෙත් post 5,000ක් විතර අඩුවෙලා තිබුනා.![]()




සයෝ නැන්දි ලගකදි ඉදන් කතා නැත්තේ මාත් එක්ක මොකක් හරි අවුලක්ද?![]()
අලුතින් එන වුන් සාමජික ගස්තු ගෙවා පුජාවට්ටියක් අරන් සයෝ දෙව්දුව බැහැ දැකිය යුතුයි![]()


