තාම 21 නේද මල්ලි. ජොබ් කරන ගමන් තව ඉගෙනගන්න බලපන්.
මම කලින් වැඩ කරපු තැන stores බලන්න හිටපු කොල්ලට කට කැඩෙනකන් කිව්වා ඉගෙනගනින් කියලා. courses වගයක් හොයලම දුන්නා ඔක්කොම විස්තර එක්ක. ඒත් වැඩක් උනේ නෑ.
දැන් අවුරුදු 2කට පස්සේ මූ කෝල් කරලා කියනවා අපරාදේ ඒ දවස්වල ටිකක් ඉගෙන ගත්තෙ නැත්තෙ කියල
ඔව්..ඔව්...අද කාලෙ හැටියට හොද අධ්‍යාපනික පසුබිමක් නැත්නම් හැම දේම කරල ඉවරයි...









