Yaluwage gedara gihin gedara yanna oni...wedding ekakata adum wgayak gana katha karanna...
ලෙඩක්ද දන්නෑ බං. මගේ එකාටත් බෝ වෙයිද දන්නෑ....
නෑ ඌ හුම්ම අල්ලං හිටියා බඩ පිච්චෙන කං
ජොබට කෙලින්ඩ හරි මම එකෙක්ව ගන්ඩ බලනවා මත එක්ක වැඩ කරන්ඩ.
කවුරුත් නෑ බන් එන්ඩ.
ඔක්කොම සිංහලයන්ට යන්ඩ ඕනේ ඔසී, නිව්සිලන්ඩ්,ඇමරිකා,යුකේ ලු
අර වැඩේ කරමු..ජෝඩු දාල පැනල යං



යාලුව එක්ක කයියක් ගහල යද්දි 8 වෙයි තමයි. අර පොඩි බබා අද අඬනව ඇති ඔයා නෑ කියල
matath okamayi ban wela thiyenne
මෙහෙ අනික් පැත්ත ජූනි වෙද්දී සීතල වෙනෝ.
මොන මැල්ලුම්?
හොද මැල්ලුමක් කාපු කාලයක් මතක නෑ![]()

ඔව් යකූ, පාරේ බැහැල යන්න බෑ.......![]()
monawada ona sudusukam
ඔව් බං. ඇදුමක් ඇදගෙන පාරේ බැහැල යන්න බැරි වෙලා තියෙන්නේ. උඹට දැන් වලතර සම්මානේ හමුබුනාම ටිකක් විතර හරියයි.
monawada ona sudusukam
කෑවෙ නැතිවුණාට අර පින්තූර දාල තිබුනෙ![]()
Ekane sudu oyage nambuwa berala man ehema damme...


ජොබට කෙලින්ඩ හරි මම එකෙක්ව ගන්ඩ බලනවා මත එක්ක වැඩ කරන්ඩ.
කවුරුත් නෑ බන් එන්ඩ.
ඔක්කොම සිංහලයන්ට යන්ඩ ඕනේ ඔසී, නිව්සිලන්ඩ්,ඇමරිකා,යුකේ ලු
නොවැම්බර් -ජන්වාරිසමර් එක කොයි කාලේද?