~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Yaluwage gedara gihin gedara yanna oni...wedding ekakata adum wgayak gana katha karanna...

    යාලුව එක්ක කයියක් ගහල යද්දි 8 වෙයි තමයි. අර පොඩි බබා අද අඬනව ඇති ඔයා නෑ කියල
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    ජොබට කෙලින්ඩ හරි මම එකෙක්ව ගන්ඩ බලනවා මත එක්ක වැඩ කරන්ඩ.
    කවුරුත් නෑ බන් එන්ඩ.
    ඔක්කොම සිංහලයන්ට යන්ඩ ඕනේ ඔසී, නිව්සිලන්ඩ්,ඇමරිකා,යුකේ ලු

    monawada ona sudusukam
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර වැඩේ කරමු..ජෝඩු දාල පැනල යං

    පැනල යනවනම් මෙච්චරකල් ඉන්ඩ ඕනෙද බොල.
    නම්බුකාර විදියට ගමටම කියල මගුල ගැනයි ඉන්නේ :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන මැල්ලුම්?
    හොද මැල්ලුමක් කාපු කාලයක් මතක නෑ :(

    කෑවෙ නැතිවුණාට අර පින්තූර දාල තිබුනෙ :P
     
    ඔව් යකූ, පාරේ බැහැල යන්න බෑ.......:yes::yes::yes:

    මෙහෙනම් එළිපිට .. මගේ රූම් එක එහා පැත්තේ ඉන්නවා ලෙස්බියන් කෙල්ලෙක්( අම්මණ්ඩි කෙනෙක්). අනික් එකී ඇවිත් උම්මා එකත් දීලා බස්සල යන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    ඔව් බං. ඇදුමක් ඇදගෙන පාරේ බැහැල යන්න බැරි වෙලා තියෙන්නේ. උඹට දැන් වලතර සම්මානේ හමුබුනාම ටිකක් විතර හරියයි.

    eya ban eken thwath chater weyi.wena account 1k hadannath hitila tiyenne dan nam
     
    ජොබට කෙලින්ඩ හරි මම එකෙක්ව ගන්ඩ බලනවා මත එක්ක වැඩ කරන්ඩ.
    කවුරුත් නෑ බන් එන්ඩ.
    ඔක්කොම සිංහලයන්ට යන්ඩ ඕනේ ඔසී, නිව්සිලන්ඩ්,ඇමරිකා,යුකේ ලු

    මෙහෙ ඉන්න ගොඩක් බුවාල මිඩ්ල් ඊස්ට් ඉදලා ආපු අය, සමහරු තාම එහෙ වැඩ ..ගෑනියි ලමයි මෙහෙ

    සමර් එක කොයි කාලේද?
    නොවැම්බර් -ජන්වාරි
    මැච් තියෙන්නේ ඒකාලෙ