~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බොල මැස්සෝ වැඩි උනාම උබට හොදයිනෙ :P:P:P
    බෑ උන්ගෙ කිසි රහක් නෑ මහ ජරා මැස්සෝ ජාතියක් :baffled: මම එකෙක් නිකමට හපල බැලුව වමනේ යන්න ගිහින් අමාරුවෙන් නවත්තගත්තේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මාලි අයියේ මම කිවුවනේ මට මතක නෑ කියල මොන මල්ලුමක්වත් :dull::dull::dull:

    ඕනමනම් මතක් කරල දෙන්න පුළුවන් :P ඒත් අමතක අයට මතක් කරල දීල වැඩක් නැහැනෙ :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෑ උන්ගෙ කිසි රහක් නෑ මහ ජරා මැස්සෝ ජාතියක් :baffled: මම එකෙක් නිකමට හපල බැලුව වමනේ යන්න ගිහින් අමාරුවෙන් නවත්තගත්තේ.

    මේ කුණු පලතුරු නිසා තමයි.
    හැම එකාම ගේන්නේ කුණු වුන පලතුරු.
    මස්සෙක්ටවත් කන්ඩ බෑ ඒවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ උන්ගෙ කිසි රහක් නෑ මහ ජරා මැස්සෝ ජාතියක් :baffled: මම එකෙක් නිකමට හපල බැලුව වමනේ යන්න ගිහින් අමාරුවෙන් නවත්තගත්තේ.

    මැස්සටත් ගිය කල. අඩුගානෙ කටුස්සෙක්වත් කන්න කැමති නැහැනෙ :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් බොල මැස්සෝ වැඩි උනාම උබට හොදයිනෙ :P:P:P
    ඔය මැස්සව අයින් කරපන්කෝ මල කරුමයක්.මන් තව දවස් දෙකක් බලලා මැස්සෝ ඔක්කොම ඉග්නොර් ලිස්ට් දානවා:angry::angry: