~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුප්පමේනිය දාන්න ඌ පූසෙක් කියල හිතුවද :D ඕකට හරියන්නේ ජාපාල තමා :rofl:

    මේකේ වගේ කරමු

    LFqLM5y.jpg


    ඊලගට මේම

    gmBfvID.jpg


    :baffled::baffled:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රතු නැන්දෙ වාග් ව්‍යවහාරය සංවර කර ගන්න සුදු නැන්දෙ

    සාරාගෙ කොණ්ඩෙ ගැන අහන්න ඕන කියල කිවුව නේද? :rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හායි....හායි...හායි.......මෙතන.....මෙතන......මොනවද.....මොනවද........වෙන්නෙ....වෙන්නෙ.....වෙන්නෙ..... . .......
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හායි....හායි...හායි.......මෙතන.....මෙතන......මොනවද.....මොනවද........වෙන්නෙ....වෙන්නෙ.....වෙන්නෙ..... . .......

    මේ..
    තොගෙ මයික් එකේ එකෝ එක අඩුකරගනිං මිනිහෝ..