බලු කෑම මොකද පූස් කෑම මොකද වෙනසක් නෑ ඉතින්අපේ ගෙදර හිටපු එකානං තනකොලත් කෑවා

කටුස්සෝ තමා ඒව වැරදි වැඩ. කෝ මේ බෑනවරුන්ගෙ සංගමය![]()

















හායි....හායි...හායි.......මෙතන.....මෙතන......මොනවද.....මොනවද........වෙන්නෙ....වෙන්නෙ.....වෙන්නෙ..... . .......
සාරාගෙ කොණ්ඩෙ ගැන අහන්න ඕන කියල කිවුව නේද?![]()
මේ..
තොගෙ මයික් එකේ එකෝ එක අඩුකරගනිං මිනිහෝ..

බලු කෑම මොකද පූස් කෑම මොකද වෙනසක් නෑ ඉතින්අපේ ගෙදර හිටපු එකානං තනකොලත් කෑවා
මාත් තරහයි මිනිහෝ...![]()

ඔව් නෙ...මිනිහො..මේ රෙද්ද වැඩි වෙනව
![]()
Ai meke thread ekakuth thibune...you tube giyeth meken...
ඔව් නෙ...මිනිහො..මේ රෙද්ද වැඩි වෙනව
![]()
රෙද්ද වැඩිවෙනවා නං ටේලර් කෙනෙක්ට කියල යටින් අඩු කරගනිං මිනිහෝ ..
රතු රාමු දැන් හරි ජනප්රියයි නෙ, වසරේ ආන්දෝලනාත්මක එකේ දෙවනියට වැඩිම මනාප අරන් තිබුනෙ.![]()
ඒක හෙට අහනවා දැන් ආවෙ නිදි මත නැති කරං යන්න..වැඩ වැඩ වැඩ.. මං හිතං හිටියෙ අද අඟහරුවාද කියල.
