~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මේකේ වගේ කරමු

    LFqLM5y.jpg


    ඊලගට මේම

    gmBfvID.jpg


    :baffled::baffled:

    හතුරෙකුටවත් ඔහොම කරන්න හොඳද? :no::no::no:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් නෙ...මිනිහො..මේ රෙද්ද වැඩි වෙනව
    :rofl:

    රෙද්ද වැඩිවෙනවා නං ටේලර් කෙනෙක්ට කියල යටින් අඩු කරගනිං මිනිහෝ ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු රාමු දැන් හරි ජනප්‍රියයි නෙ, වසරේ ආන්දෝලනාත්මක එකේ දෙවනියට වැඩිම මනාප අරන් තිබුනෙ. :D

    මොන සම්මානද මිනිහෝ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හෙට අහනවා දැන් ආවෙ නිදි මත නැති කරං යන්න..වැඩ වැඩ වැඩ.. මං හිතං හිටියෙ අද අඟහරුවාද කියල.

    මරු. එහෙනම් වැඩ කරගන්නකො. හදිස්සියෙ මං අහල තිබුණොත් ඒ ගැන ඕනන අපි දන්නෙ නෑ :rofl: