~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි මිනිහො ලාවට දාන්නේ.
හොදටම දාන්ඩ

පිස්සුද මිනිහෝ..
හෙට උදේට ඉන්ටර්වීව් වගේකුත් තියන්න තියෙනවා..
මේ පොඩ්ඩක් දානව දැන් ශේප් එකේ..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනාගතේ අදුරු කරන්න..
    ඇයි තෝ හිතුවද අපි හෙට ඇවිල්ලා තොගේ ගෙදර කරන්‍ට් එක කපල යනව කියල..

    අඩේ ...උඹ ගෙදර කරන්ට් එක කැපුවොත් නම් මගේ අනාගතේ මීට වඩා හොද වෙයි