ada biwwa sinhalu![]()

අද ජාතික සුරා පානය කිරීමේ දිනය වගේ..ටිකකට කලින් තව කෙනෙක් බිවුවමේ ඩිල්ඩුලාට මොනාද වෙලා තියෙන්නේ?ප්‍රොෆ් පික් පවා වෙනස් කරලා,
දැන් වැඩිය මෙවට එන් නැ,මන් දැක්කා බුද්දානුස්සති බාවනාව ගැන පෝස්ට් දාලා තියනවා
![]()
උබනම් මැරෙන් නැමේ පෝස්ට් එකක් ලිවා විතරයි![]()

අද ජාතික සුරා පානය කිරීමේ දිනය වගේ..ටිකකට කලින් තව කෙනෙක් බිවුව
මොනව කරත් හරියන්නෑ.. තොයිලයක් නටාන්න ඉන්නෙ
උඹ දැන් සියලු කෙලෙස් නසා නිවන් යන්න නේද හිටියේ![]()

Gn...
ඔව් උබ ගිය විදියට හරියන් නැ,ගත්ත ගමන්ම සියලුම ආශාවන් දුරු කල තත්වෙට එන්නනේ ගියේ,සෝවාන් වුනත් රාග ක්ලේශයන් පවතින් එකේ උබ මුලින්ම ට්‍රයි කලෙ එවත් නැති ගානට ඉන්නනේ
spiritual wenna giye ban.
hari giye na.
allala damma.


spiritual wenna giye ban.
hari giye na.
allala damma.
හායි..
මගේ නම අජිත්..
මම මෙඩිසින් කරේ..
ආප්ප පුච්චලා යුනිවර්සිටි ගියේ..
සින්දු ඩවුන්ලෝඩ් කරන්න තමයි මුලින්ම එලකිරියට ආවේ..
කොහොමද ඔයාලට?![]()
මොනව කරත් හරියන්නෑ.. තොයිලයක් නටාන්න ඉන්නෙ
උදේ කිරි කොරහ නටලා තාම කකුල් දෙක රිදෙනවාහරි....නටාගෙන...නටාගෙන යන්න...මම එනව බෙර පලන්න......