~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මේ ඩිල්ඩුලාට මොනාද වෙලා තියෙන්නේ?:oo::oo::oo:ප්‍රොෆ් පික් පවා වෙනස් කරලා,:baffled::baffled:දැන් වැඩිය මෙවට එන් නැ,මන් දැක්කා බුද්දානුස්සති බාවනාව ගැන පෝස්ට් දාලා තියනවා:shocked::shocked:

උබනම් මැරෙන් නැමේ පෝස්ට් එකක් ලිවා විතරයි:baffled::baffled:

:P

spiritual wenna giye ban.
hari giye na.
allala damma.
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොනව කරත් හරියන්නෑ.. තොයිලයක් නටාන්න ඉන්නෙ

    හරි....නටාගෙන...නටාගෙන යන්න...මම එනව බෙර පලන්න......
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P

    spiritual wenna giye ban.
    hari giye na.
    allala damma.
    ඔව් උබ ගිය විදියට හරියන් නැ,ගත්ත ගමන්ම සියලුම ආශාවන් දුරු කල තත්වෙට එන්නනේ ගියේ,සෝවාන් වුනත් රාග ක්ලේශයන් පවතින් එකේ උබ මුලින්ම ට්‍රයි කලෙ එවත් නැති ගානට ඉන්නනේ:baffled::baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හායි..
    මගේ නම අජිත්..
    මම මෙඩිසින් කරේ..
    ආප්ප පුච්චලා යුනිවර්සිටි ගියේ..
    සින්දු ඩවුන්ලෝඩ් කරන්න තමයි මුලින්ම එලකිරියට ආවේ..
    කොහොමද ඔයාලට?:)
     
    හායි..
    මගේ නම අජිත්..
    මම මෙඩිසින් කරේ..
    ආප්ප පුච්චලා යුනිවර්සිටි ගියේ..
    සින්දු ඩවුන්ලෝඩ් කරන්න තමයි මුලින්ම එලකිරියට ආවේ..
    කොහොමද ඔයාලට?:)

    සයිටම්ද
     
    කැකුලා මොක්කට අඬන්නේ

    පැට්ටි මොක්කට අඬන්නේ

    දෑ මුණු මාලට අඬන්නේ

    සිරිතල මාලට පැට්ටි අඬන්නේ

    ගෝණල මාලට පැට්ටි අඬන්නේ

    ඌයෙල මාලට පැට්ටි අඬන්නේ