~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹ අර ඇවිදින්න ගියේ .. මං කීවා පැලක් බැද ගනින් කියා

    හා...ඒ වෙලාවෙද සෙල්ලම් පටන් ගත්තෙ...අවුලක් නෑ වෙන දවසක බලමකො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
    සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
    මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
    ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තව පැය තුනකින් බ්‍රෙක්ෆස්ට් ගන්න ඉන්නෙ නැගිට්ටොත්. මොකෝ බොල තැන් තැන් වල සෙවලය සෙවලයා ගාන්නේ :angry::rofl:

    හි හී මට තැන් තැන්වල ගෑස් කතා කියපු හින්ද තමයි ඒක සෙවලකය කිව්වෙ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු රාමු මාමේ, දැන් ඔයා පුනරුත්ථාපනය වෙලා නිල වෙලා ඉන්න එකේ ඔය අවතාරේ වෙනස් කරගන්නකො :rolleyes:

    පිස්සුද මිනිහෝ..
    හචිම යන කෙල්ල වෙනස් කරන්නේ නෑ මේ සම්ම කපේක..
     
    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
    සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
    මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
    ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී


    ස්පිරිචුවල් වෙන්න ඕන මාත් දවස් දෙකකට
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
    පාන් බාගෙ කපල ගන්න
    ප්ලේන්ටි වක්කරල ගන්න
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

    එන්න නංගි එන්න නංගි හැඩදමා
    එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
    ලෝකෙ තියෙන හොඳම සොමිය
    එළිවෙනකම් අපේ ජොලිය
    ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
    සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
    මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
    ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී
    හැමෝම කියනවා විතරයි මොහොතක් හිතනවා විතරයි,ආපහු රැවටිම පස්සෙම යන්නේ,රැවටිමෙන් මිදෙන්නේ කෙතරම් සුලු පිරිසක්ද?:rolleyes::confused::confused:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පිස්සුද මිනිහෝ..
    හචිම යන කෙල්ල වෙනස් කරන්නේ නෑ මේ සම්ම කපේක..

    අඩේ....ඔය හචිමක් යන කෙල්ලෙක්ද ඉන්නෙ ..ඇයි බං මට වෙන විදියකට පේන්නෙ