සරා ඒ වෙලේ මාළබේ හන්දියෙ එලෝලු කඩේ මෑ කරල් සුද්ද කරනො. පල පල ඇම්ඩා

උඹ අර ඇවිදින්න ගියේ .. මං කීවා පැලක් බැද ගනින් කියා
naa naa sira kiwwe.. mata kiwwa eya damme kiyala![]()
මෑකරල් සුද්ද කරලා ඇවිත් කොන්ඩෙ ටිං ටිං කරන්න ගියාතව පැය තුනකින් බ්රෙක්ෆස්ට් ගන්න ඉන්නෙ නැගිට්ටොත්. මොකෝ බොල තැන් තැන් වල සෙවලය සෙවලයා ගාන්නේ![]()
රතු රාමු මාමේ, දැන් ඔයා පුනරුත්ථාපනය වෙලා නිල වෙලා ඉන්න එකේ ඔය අවතාරේ වෙනස් කරගන්නකො![]()
පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී
හි හී මට තැන් තැන්වල ගෑස් කතා කියපු හින්ද තමයි ඒක සෙවලකය කිව්වෙ.
මෑකරල් සුද්ද කරලා ඇවිත් කොන්ඩෙ ටිං ටිං කරන්න ගියා

ah anna ethakota tamai dala tiyenne![]()
හැමෝම කියනවා විතරයි මොහොතක් හිතනවා විතරයි,ආපහු රැවටිම පස්සෙම යන්නේ,රැවටිමෙන් මිදෙන්නේ කෙතරම් සුලු පිරිසක්ද?පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී



පිස්සුද මිනිහෝ..
හචිම යන කෙල්ල වෙනස් කරන්නේ නෑ මේ සම්ම කපේක..