~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දත පුරවද්දී වයර් මාරු උනාද? අද හොදට හිටිය නේද
    :rolleyes::lol::lol::lol::lol::lol:එහෙම නැ බන් මට ජිවිත දෙකක් තියනවා මෙ තරම් ආතල් ගන්න ලයිෆ් එකයි අර වගේ දර්මය පැත්තෙන් ඉන්න එකයි.අර ලයිෆ් එක තාම ගොඩක් ස්ට්‍රොන්ග් නැ මගේ අරමුන් මේ ලයිෆ් එකේ ඉන්න කෙන ශේප් එකේ ටික ටික නැති කරලා සම්පුර්නෙන් අනිත් කෙන වෙන්න බලන්න:baffled:
     
    මාත් නිවන් දකින්න ලගටම ගියා.. ඒත් සමන්තට වගේ ලෙඩ වෙයි කියලා අතෑරල දැම්ම
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    a pora maasa 2kin thawa kadawal 5k withara patan gaththa.me paththe loku muslim hotel tikakata case ekak giyapu hinda porata business wadiy

    Money laundering..
    ඕව නිකං බිස්නස් කරද්දී දාන සෙල්ලම් විතරයි..
    ආප්පයක් කීයද?
    ආප්පයක් හදන්න යන කොස්ට් එක කීයද?
    එතකොට 25000 හොයාගන්න ආප්ප කීයක් විකුණන්න ඕනේද කියන එක මම කියන්න අවශ්‍ය නෑ උඹල හදලා බලපංකෝ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් නිවන් දකින්න ලගටම ගියා.. ඒත් සමන්තට වගේ ලෙඩ වෙයි කියලා අතෑරල දැම්ම
    ලගක් නම් වැඩක් නැ :no::no:අය ඉපදෙන්න කැමති නැත්තන් දිවියලොක සැප එපා කියනවනම් කෙනෙක් එයා අනිවාරයෙන් නිවන සොයනවාමයි:baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රොකට් එකේ පෙට්‍රල් ඉවරයි.. අපි ගියා කට්ටිය.. හෙට එන්නෙත් නෑ ආයෙ මේ පැත්තේ එන්නෙම නෑ

    හා ඒ මොකද ඒ...යනවනම් පරිස්සමින් පාරමැදින් යන්න අයිනෙන් වාහන එනව
     
    Money laundering..
    ඕව නිකං බිස්නස් කරද්දී දාන සෙල්ලම් විතරයි..
    ආප්පයක් කීයද?
    ආප්පයක් හදන්න යන කොස්ට් එක කීයද?
    එතකොට 25000 හොයාගන්න ආප්ප කීයක් විකුණන්න ඕනේද කියන එක මම කියන්න අවශ්‍ය නෑ උඹල හදලා බලපංකෝ..

    පිටි කිලෝ එකකින් ආප්ප 43.5
    බිත්තර ආප්පයක් 45 යි

    ජැකලීන් නම් හොයනවා ඇති ආප්ප වලින් ඒ ගාන
     
    a ai? Gn makara aiyata tc sd

    එහෙම වරෙන්

    හා ඒ මොකද ඒ...යනවනම් පරිස්සමින් පාරමැදින් යන්න අයිනෙන් වාහන එනව

    යන්න හිතලා අදහස වෙනස් වුනා , පොඩි රොකට් එකකට පෙට්ටල් ගැහුවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පසිඳුරන් පිනවූ මේ මනු ලොවේ ඉපදී
    සැනසුමක් කියලා හිතාලා ගණඳුරෙන් රැවටී
    මිරිඟුවක් සොයාලා දිවා රෑ මීවිතෙන් සැනහී
    ලෝ සතුන් යනවා නිමක් නෑ මෝහයේ දැවටී

    https://youtu.be/TlQfXpe-sL
     
    ලගක් නම් වැඩක් නැ :no::no:අය ඉපදෙන්න කැමති නැත්තන් දිවියලොක සැප එපා කියනවනම් කෙනෙක් එයා අනිවාරයෙන් නිවන සොයනවාමයි:baffled::baffled:

    මං නම් ඉතිං දිවිතීක විභාජනයනෙ වෙන්නේ.. අටලෝ දහමට අනුකූලව
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Money laundering..
    ඕව නිකං බිස්නස් කරද්දී දාන සෙල්ලම් විතරයි..
    ආප්පයක් කීයද?
    ආප්පයක් හදන්න යන කොස්ට් එක කීයද?
    එතකොට 25000 හොයාගන්න ආප්ප කීයක් විකුණන්න ඕනේද කියන එක මම කියන්න අවශ්‍ය නෑ උඹල හදලා බලපංකෝ..

    pora appa nam 3500k wage dammanawa.ekatama 5denek wada.aye ithin parata,those,shorties,wade,rice,koththu walata wenama kadawala hadanawa.parata nam appa wagema wikinenawa.dan nam staff eka 20kata wadiy
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං නම් ඉතිං දිවිතීක විභාජනයනෙ වෙන්නේ.. අටලෝ දහමට අනුකූලව
    ද්විතීක විභාජනයත් අර්ත දක්වන්නම් එක් ජිවියා දෙන්නෙක් විමෙදි නවතම ජිවියෙක් හැදෙන්නේ,එතකොට මව් එකා කෝ.ඌ මලා එ අනුව ඌත් සන්සාර චක්‍රේ ගමන් කරනවා:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ උඹලට ගෙදරදීම පිරිසිදුව පලතුරු වලින් කසිප්පු පෙරන හැටි කියල දෙන්නද?
    1ට 6 ස්පිරිට් එක..