~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ද්විතීක විභාජනයත් අර්ත දක්වන්නම් එක් ජිවියා දෙන්නෙක් විමෙදි නවතම ජිවියෙක් හැදෙන්නේ,එතකොට මව් එකා කෝ.ඌ මලා එ අනුව ඌත් සන්සාර චක්‍රේ ගමන් කරනවා:baffled:

ඒක නිකං මෙහෙමයි, ගිනි සිළුවකින් අළුත් ගින්නක් ඇති වුනා වගේ. මව් එකා මලේ නෑ ,.අළුත් වුනා.. ඉන්න දෙන්නා මව් එකාද නෑ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
pora appa nam 3500k wage dammanawa.ekatama 5denek wada.aye ithin parata,those,shorties,wade,rice,koththu walata wenama kadawala hadanawa.parata nam appa wagema wikinenawa.dan nam staff eka 20kata wadiy

ආ එහෙම හරි..
නැතුව තනිකරම ආප්ප වලින් ඔය ගාන හොයන්න බෑ..
ලොකු turnover එකක් තියෙනවා කෑම කඩවල..
ප්‍රොෆිට් මාර්ජින් එක හොදම බිස්න්ස් එකක් තමයි කෑම..
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක නිකං මෙහෙමයි, ගිනි සිළුවකින් අළුත් ගින්නක් ඇති වුනා වගේ. මව් එකා මලේ නෑ ,.අළුත් වුනා.. ඉන්න දෙන්නා මව් එකාද නෑ..
    එතකොට කෝ මව් එකා?ඉන්නේ මව් එකාද?නැනේ ඉන්නේ අලුත් දෙන්නෙක්:baffled:
     
    තියෙනවා නං දාපං..
    ඒත් අවුලක් නෑ...

    නැන්දනෙ දානව කිව්වේ..දාහං ඉතිං

    මං නම් ඉට්ටෝබෙරි තුනකට කිරි වීදුරු 3/4 එකතු කල්ලා ස්මූතියක් හදන් බොනවා. මොන කසියද මෙහෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩෝ උඹලට ගෙදරදීම පිරිසිදුව පලතුරු වලින් කසිප්පු පෙරන හැටි කියල දෙන්නද?
    1ට 6 ස්පිරිට් එක..

    ඕක මුට්ටි සීන් එකක්ද...කොහොමද ස්පිරිට් එක හදන්නෙ