එක එක ඒව විතර ද කන්නෙ? බත් එහෙම කන්නෙ නෑ
යෝගට් හොඳයි ඉතින් ගෑස් වගේනම්
නංගානංගා නෙවේ දුව කියන්න ඕනේ හරිනං
හා කො..
එහෙනන් කස්ටිය ඇඩ්රස් ටික දෙන්නකො..
මුලින්ම --- ලේඩීස් ෆර්ස්ට්... කෝ ඔය බවලත් උදවිය ඇඩ්රස් දෙන්නකො
අනිත් උන්ගෙනන් නැතත් කමක් නැහැ...![]()






අපි කෑවා රට ඉඳි![]()
mama bath kewaඑක එක ඒව විතර ද කන්නෙ? බත් එහෙම කන්නෙ නෑ
යෝගට් හොඳයි ඉතින් ගෑස් වගේනම්
Lamai mobitel connection thiyena aya thamange account balance eka check karala balanna...anna mokakda service ekak balen active karala 40k kapa gannawa....
බලෙන් නෙවෙ ඔය එන මැසේජ් වලට හා කියලා ගහන්න ඇති.ආහ් එහෙනන් කේක් කෑල්ලක් කන්නකො
![]()
ස්තූතියි විෂ් එකට..
leda wi athi nisa yogurt kamiඇත්තට..... අපිනම් තාම උදේට කාලත් නෑ...

යකෝ අපි ඉස්කෝලේ යනකාලේ කියලා දුන්නේ උදේට රජෙක් වගේ කන්න කියලා..... රටඉදි කාලා හරියනවද බං...
leda wi athi nisa yogurt kami![]()
සරා අක්කී නැගිටලා.....![]()
මටත් කන්න මොනව හරි කියන්නකො.සැන්ඩ්විච් කාල එපාවෙලා
ඔයි අරාබියෙ සුල්තාන්ලා ගෑනු දහ දොළහ තියන් ඉන්නෙ රටඉදි කාල තමයි බොල



