~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

බයානක ලෙඩක් ඒකනම්

‍එහෙනම් එළවලු ජාතිවලින් හදන මොනා හරි තමයි කන්න වෙන්නෙ. එළවලු බිරියානි වගේ ට්‍රයි කරන්න.

ඕවා හදන්න කො වෙලාවක්,, මේකට ම දවස යනවනෙ:rolleyes:
 
Dannawa..mage 4n1e e app eka thiye...mn ahanne ehema call spam karanne kohomada kiyala...

මෙහෙනම් නිතරම ඔය ඉන්සුරන්ස් වලින් එහෙම කෝල් කරන හින්ද මිනිස්සු රිපෝර්ට් කරලා තියෙන්නේ. ඒවගේ ඒවා ඔටෝමැටිකලි බ්ලොක් වෙන්න සෙටින්ග්ස් හදතෑකි,, අනික්වාත් පෙන්නනවනෙ කවුද කින්ද මන්ද කියා
 
තාම නෑ බං. උට බඩගිනි නෑ ලු..... කවන්න හරිම අමාරුයි...

ජන්ම පුරුද්දට හොයන්නෙ කටුස්සො කිඹුල්ලු කුකුළො ආදී සත්තු. ඒත් වෙජිටේරියන් කල්ලා ගත්තම දෙන දෙයක් කාලා වතුර බීලා ඉන්නො
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මෙහෙනම් නිතරම ඔය ඉන්සුරන්ස් වලින් එහෙම කෝල් කරන හින්ද මිනිස්සු රිපෝර්ට් කරලා තියෙන්නේ. ඒවගේ ඒවා ඔටෝමැටිකලි බ්ලොක් වෙන්න සෙටින්ග්ස් හදතෑකි,, අනික්වාත් පෙන්නනවනෙ කවුද කින්ද මන්ද කියා

:confused::confused:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ජන්ම පුරුද්දට හොයන්නෙ කටුස්සො කිඹුල්ලු කුකුළො ආදී සත්තු. ඒත් වෙජිටේරියන් කල්ලා ගත්තම දෙන දෙයක් කාලා වතුර බීලා ඉන්නො

    මම කිඹුල්ලුන්වනම් දෙනවා කන්න කියලා.....
     
    මම කිඹුල්ලුන්වනම් දෙනවා කන්න කියලා.....

    ටික ටික අඩුකරන්න.. අන්තිමට කිතුල් වලට ආස වෙනවා. දිගටම කිඹුල්ලු දුන්නොත් අශ්වයොත් ඉල්ලයි මාසයක් විතර යද්දී අපි කෝමද පූවො හොයන්නෙ අස්වයො