~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් එච්චර ජාති ගාලත් දැලි වළඳ වගේ කලුයි ලු :baffled: ගෙදර අය කළු මැණිකේ කියලලු ආදරේට කියන්නේ :yes:

    දැන් කෙල්ලන්ගේ ඉස්ටයිල් එක කලු වෙන්ඩ එකක් එක ජාති ගාන එකනේ :baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් කෙල්ලන්ගේ ඉස්ටයිල් එක කලු වෙන්ඩ එකක් එක ජාති ගාන එකනේ :baffled::baffled:

    ඔව් බං. අපේ ගෙවල් ගාව අක්කා කෙනෙක් කලුවෙන්න පට්ට ගේමක් දෙන්නේ.....
    මට පව් කියලත් හිතුණා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled:ගරුසෝ පොලිaසියෙන් ඇවිත් උබව කුදලන් යන වැඩක් කරන්න හදන්නේ මේ සාරා:angry::angry:, බැන්කුව කඩන්න ප්ලෑන් කරනවා කියලා:baffled::baffled:

    Ehema na cinec eke kiyanna..ethanata policeman la eneth ekatama thama...
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Ehema na cinec eke kiyanna..ethanata policeman la eneth ekatama thama...

    හිනා වෙන්න බැරි තරමට
    හඩා ගන්න බැරි තරමට ..//
    නුඹේ නමිංග් මගේ හිතේ තැනු මාලිගා
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසටම..//
    නුඹේ නමිංග් මගේ හදේ
    මැවෙන ගිතිකා.. මැවෙන ගිතිකා..:love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිනා වෙන්න බැරි තරමට
    හඩා ගන්න බැරි තරමට ..//
    නුඹේ නමිංග් මගේ හිතේ තැනු මාලිගා
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසටම..//
    නුඹේ නමිංග් මගේ හදේ
    මැවෙන ගිතිකා.. මැවෙන ගිතිකා..:love:

    සරා අක්කියේ පරිස්සම් වෙන්න.....:yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,878
    4,516
    113
    හිනා වෙන්න බැරි තරමට
    හඩා ගන්න බැරි තරමට ..//
    නුඹේ නමිංග් මගේ හිතේ තැනු මාලිගා
    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසටම..//
    නුඹේ නමිංග් මගේ හදේ
    මැවෙන ගිතිකා.. මැවෙන ගිතිකා..:love:

    AWW AAW DILDUDE AYYA SINDU KIYANAWA WAGE