~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mokakda dan awula...man shampoo eka widihata use karanne head and sholer eka...eka dawasak ara dawasak ganne...wedding ehekata yanna kalin dawasata kalin dawase use karanna conditioner ekak thiyenwa...
    Ethakota man age ganne bathwash ekek...ekath dawasak ara dawasak...
    Eka nogana dawasata man hadapau scrub ekak ganne...
    Niyapothu madinna tooth brush ekak thiye....
    Sathi 2kata sarayak fecal ekak karanawa...ekata oni clenser ekai tonner ekai thiyenawa...anith ewa man gedra hada gannawa...
    Man oya hamadema wage bulk ganne..ethakota masa 6k wath use karanna puluwan...
    Cleanser and toner nam 2 year wath use wenawa...
    Man rasne dawasata makeup use karanne na....normal dawasata base ekai powder ekai lipstick ekai...
    Oya tika wath karanna bari nam man kellek wela wadak thiyeda..thaman gana hithanna bari kenek kohomada thawa kenek gana hithanne....
    Oyala unath dali kunu peran yana kello dihada balanne piliwelatayana kello dihada balanne..

    නෑ නෑ කිසි අවුලක් නෑ , :rofl::rofl:

    ඔය කියන විදියට තමන් ගැන් හිතන්න ගියොත් අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවාද :lol::lol:

    කෙල්ලෙක් වුනාම ඔය ජාති කලේ නැත්නම් ඒකි මැරෙන්න ඕනද :frown::frown::frown::frown:

    දාඩිය කුනු පෙරාගෙන ඉන්න අයට කැමති නෑ තමා:yes::yes: ,:D:D

    ඒත් පිලිවෙලට පිරිසිදුව ඉන්නවා කියන්නෙයි ඔයා ඔය කියන දේවලුයි දෙකක් කියලා තමා මට හිතෙන්නේ:nerd::nerd::nerd: ,

    අපේ නන්ගි ඔය කිසි ෆේශල් අරවා මේවා නැතිව ලස්සනට පිලිවෙලට ඉන්නේ :dull::dull:

    ෆේශල්නම් කෙල්ලෝ කලාට කමක් නෑ, :D:D ඒ වුනාට නියපොත්තත් දත් මදිනවා වගේ මදින්න ඕනද :baffled::baffled:

    මමනම් ඔලුවේ කෙලවර ඉදන් වල්ගේ අගට යනකල් ගාන්නේ බාතෘඋම් එකේ තියෙන මොනවා හරි සබන් කැටයක්:baffled::baffled:, ඇගේ ගාන එක ඉවර වෙලා තිබ්බොත් එතන සන්ලයිට් කෑල්ලක් තියෙනවානම් ඒක ගානවා:baffled::baffled:

    රැවුල කපන්නත් ගාන්නේ ඒ සබන් කැටේමයි,:baffled::baffled:

    කොන්ඩේ පීරන්ඩ පනාවක් නෑ, මොකද පනාවක් තිබ්බත් අතින් එහා මෙහා කරලා දාල අතින් පීරගන්නේ:baffled::baffled:, ඉස්සරනම් අලුත් අවුරුනැක් නැකතට විතරයි ඔලුවේ තෙල් ගාන්නේ:baffled::baffled:, දැන්නම් මොකද්ද පොඩි තෙල් බෝතලයක් තියෙනවා, කොහේ හරි යද්දි සමහර විට ටිකක් ගානවා කොන්ඩේ වේලිලාම යන එක නවතින්න :baffled::baffled:

    නියපොතු දික් වෙලා වදයක් වෙන්න ගත්තාම කපනවා :baffled::baffled:

    ඔය කියන විදියට තමන් ගැන් හිතන්න ගියොත් අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවාද :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම විශේෂයක් කියලා නෑ..... මේකප් පුරෝගෙන යනවට වඩා නැචුරල් ලුක් එකට කැමතී..... ඔයාගේ හබියා මේකප් දාගෙන ඉන්න අයටද කැමතී...

    මමත් කැමති නැචුරල් ලුක් එකට
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Man danne na..anika ithin inna kello tika meke innawane....oyage konda unu wathuren thauwe nadda...

    :baffled: meke guest la widihatath godak usersla innawa. anika kollot ewa balala eyage gfta wifeta hari kiyayne. na ice tikak tibba. dan unu waturen thawanna epa kiyane sis. ice thamai thiyanna ona