~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පරෙස්සමින් එන්න පුතී උබත් අල්ලන් තොල් වල ලිප්ස්ටික් ගායි නැත්තන් ඔය මොකක් හරි මුනේ ගායි:baffled::baffled:

    මගේ බෙල්ලේ රැවුල තියන තැන ටිකක් කලුයි බන්.
    ගොඩක් නෙමෙයි ටිකක්.
    එක සුදු කරගන්ඩ විදියක් නැද්ද දන්නේ නෑ නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න මහා ම කම්මැලිය මං. ඒක නිසා මං අනිත් අයගෙ උත්සහයන් අගය කරන්න කැමතියි. මොක ද ඒක මට තමයි හොඳට ම තේරෙන්නෙ. මොක ද කම්මැලියට දෙයක් කරන්න කොච්චර අමාරුද කියල හිතන්න පුළුවන්නෙ.

    මෙතන ඉන්න අනිත් සියලු ම දෙනා මට වඩා උදෙන් නැගිටිනව. ගොඩක් අය ඉගෙන ගන්නව. මහන්සි වෙනව. ඒක නිසා ඔය වගේ දේවලට කාලය අඩුයි කියන එක පිළිගන්න පුළුවන්.

    ඒ ඒ අය ඒ ඒ දේවල් වෙනුවෙන් කැපවෙන කැපවීම සෑහෙන හොඳයි.

    දැන් රෝසි අසනීපෙන් වුණත් විභාගය වෙනුවෙන්නෙ මහන්සි වෙන්නෙ. එයත් කියල තියෙන කරුණු අනුව මෙතන ව්‍යායාම කරන්න එහෙම කාලය හොයාගන්නව. තමන් යම් දෙයක් කරද්දි ඒ දේට කරන කැපවීම කොයි කවුරු කළා වුණත් අගය කරන එකයි වටින්නෙ. ඒ අයව පහතට දානවට වැඩිය.

    ඒ නිසා සාරා එයාගෙ රුව රැකගැනීම හෝ නිරෝගීව සිටීම වෙනුවෙන් කරන කැපවීමත් මං අගය කරනව. එයා ගෙදර හිටියා වුණත් ඒ දේ කරන එක අගය කළ හැකි දෙයක්.

    මෙතන ඉන්න නම් නොකිවුව අනිත් අයත් ඒ විදියෙ කැපවීම් කරනවනෙ විවිද දේ වෙනුවෙන්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාටයි සාරටයි තියෙන්නේ දෙවිදියක ජීවිත.
    ඉතින් එය කරන දේවල් ඔයාට කරන්ඩ බෑ. ඔය කරන දේවල් එයාට කරන්ඩ බෑ.

    :yes::yes::yes: eka thama deyyane man mula idanma kiwe. eyata welaway salli thiyenawa. mata e dekama na. ekai.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ethakota e kella kawad hari oyage lamayage nandmma unoth...kella kolla nemei adala wenne kiyana de harida kiyana eka..
    "කෙල්ලෙක් කොල්ලෙක් වලියකදි කවදාවත් කෙල්ලගේ පැත්ත ගන්න එපා හරි වැරැද්ද නොදැන(කෙල්ල තමන්ගේ ගර්ල් හෝ නන්ගි නොවෙනම් පමනක් ):baffled::baffled:"

    crystal clear ව කිවෙ එ දේ තමා පැටියෝ:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes: eka thama deyyane man mula idanma kiwe. eyata welaway salli thiyenawa. mata e dekama na. ekai.

    එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ :angry::angry::angry:
    මේ ස්ක්‍රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
    ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ :dull::dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    4n1n log wela inne...
    මාත් 4න් එකෙන් එනවනේ,ඊකට කරන්න ඔන ෆොන්ට් ටැග් දෙක කොපි කරන් හැම පෝස්ට් එකක් දාද්දිම පේස්ට් කරලා ටැග් දෙක මැදින් ලියන එකක් ලියන්න:P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ :angry::angry::angry:
    මේ ස්ක්‍රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
    ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ :dull::dull:
    :lol::lol::lol::lol:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ :angry::angry::angry:
    මේ ස්ක්‍රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
    ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ :dull::dull:

    :dull: ඒක තමා මැස්සෝ වහන්නේ.. ඔය බෙල්ලේ කුණු ටික ඇර ගන්න :dull: