ටිකක් ලොකුවට දාන්න බැනේ බන් ඔය කුබු කකුල් කියවලා ඇහේ පොට යනවා![]()
පරෙස්සමින් එන්න පුතී උබත් අල්ලන් තොල් වල ලිප්ස්ටික් ගායි නැත්තන් ඔය මොකක් හරි මුනේ ගායි![]()
ඔයාටයි සාරටයි තියෙන්නේ දෙවිදියක ජීවිත.
ඉතින් එය කරන දේවල් ඔයාට කරන්ඩ බෑ. ඔය කරන දේවල් එයාට කරන්ඩ බෑ.


eka thama deyyane man mula idanma kiwe. eyata welaway salli thiyenawa. mata e dekama na. ekai. Ow appa type karanna giyam epa wenawa...
නිකමට ඔලුව දාන්න ආව මේක දැන් බියුටි සැලුන් එකක් වෙලා නෙ
Ethakota e kella kawad hari oyage lamayage nandmma unoth...kella kolla nemei adala wenne kiyana de harida kiyana eka..

"කෙල්ලෙක් කොල්ලෙක් වලියකදි කවදාවත් කෙල්ලගේ පැත්ත ගන්න එපා හරි වැරැද්ද නොදැන(කෙල්ල තමන්ගේ ගර්ල් හෝ නන්ගි නොවෙනම් පමනක් )Ethakota e kella kawad hari oyage lamayage nandmma unoth...kella kolla nemei adala wenne kiyana de harida kiyana eka..

"
eka thama deyyane man mula idanma kiwe. eyata welaway salli thiyenawa. mata e dekama na. ekai.





Cutex ගානවද?ගානවනම් හැමදාම ගනවද?නැත්තන් ඉද හිටද?![]()


මාත් 4න් එකෙන් එනවනේ,ඊකට කරන්න ඔන ෆොන්ට් ටැග් දෙක කොපි කරන් හැම පෝස්ට් එකක් දාද්දිම පේස්ට් කරලා ටැග් දෙක මැදින් ලියන එකක් ලියන්න4n1n log wela inne...


Definetelyබ්රෝ කෙනෙක් තව බ්රෝ කෙනෙක්ව අත අරින්නේ නෑ..
බ්රෝ රූල් - 1![]()






එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ
මේ ස්ක්රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ![]()




එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ
මේ ස්ක්රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ![]()
ඒක තමා මැස්සෝ වහන්නේ.. ඔය බෙල්ලේ කුණු ටික ඇර ගන්න 