~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක මට ප්‍රශනයක් නෑ, එක එක්කෙනාගේ කැමැත්ත

    , අර අරයා කීවේ ඔය දේවල් කරන්න බැරිනම් කෙල්ලෙක් වෙලා වැඩක් තියෙනවාද කියලා

    ඒ හින්දයි මම එහෙම කීවේ :D:D:D

    ඒ එයාගෙ අදහස. එයා කෙල්ලෙක්. ඒ කෙල්ලට අනුව ඒ දෙවල් කරන්න ඕන.

    හැබැයි එයා කියනවනම් කෙල්ලො හැමෝ ම අනිවාර්යයෙන් ‍ඔය වගේ දේවල් කරන්න ඕනමයි කියල ඒක වැරදියි.

    සමහර කෙල්ලො කැමති නෑ සමහර දේවල් වලට. ඒක ඉතින් එයාලගෙ කැමැත්ත. සමහරු කැමතියි.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ :angry::angry::angry:
    මේ ස්ක්‍රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
    ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ :dull::dull:

    :nerd::nerd::nerd:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes: oyata oya hamadema karana puluwa oya gedaram inna nisa. matanam 5ta nagitinna ba man nidagadii 12 pahu wenawa hugak dawasata. man nagitinne 6.30ta. 8 weddi saree adan gedarin enna ona ofiz enna. udeta man aniwarayen wash danawa. ethakota man aya gedara yaddi 6 wenawa. 7 witara wenakan gedara aya ekka katha kara kara innawa. 7ta uyanna gannawa. math asai uyana. eth amma thama head hugak welawata. eth special mona hari haduwot mama. eyata udeta uyana ewat man redi karala denawa hugak welwata. api denna samanayen payak witara gannawa e wadeta katha kara kara karana nisa. etakota 8ta witara wash dala mage highest studies wada tikak karanwa ape ammata cl karanwa husband1ka katha karanwa. kama kala oya wada serama iwara weddi 12 pahu wenawa. man studies karana nisa. e normal day waladi

    eth hugak dawsata me widihata wenne na. eye rath api malagedaraka giya. gedarata nayo enawa. apith badu monawa hari ganna giyot yanne rata. sunday full day mata clz. Saturday man ape ammala gedara yanwa hugak welawata. nogiya dawasata kohe hari yawenawa.

    math redi edineda washing mashing danwa. saree athe hodanwa. kamare athu ganawa. gewalnam amma athugane. man saturday thama karath. rata redi nawanawa gedara 6k innawane. ithin godak ekathu wenawa. enisa mata welawak na.

    man mata ona dewal ganne mage salli walin witarai. man car1ta fiance gewanawa. gedarat badu genawa. thawa gedarat gaththa badu walata gewanawa. thaw athawa wiyadam thiyenawa. enisa man laga godak money ithuru wen na. asa unath expensive badu ganan eka adu karala thiyene.:dull:

    ex man body wash genne na. mokada genawot ape gedara sathiyak thiyen na ekak. serama oken gala iwara karanwa. mage shampoo1th ehemay. mata ewa wenama thiyagana ba. enisa ewa genne na. ewage dewal thiyenawa wiydam adu karala thiyena ewa. :yes:

    Mekata pm ekak dannam hode...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෙක් කොල්ලෙක් වලියකදි කවදාවත් කෙල්ලගේ පැත්ත ගන්න එපා හරි වැරැද්ද නොදැන(කෙල්ල තමන්ගේ ගර්ල් හෝ නන්ගි නොවෙනම් පමනක් ):baffled::baffled:

    මගේ මතය කෙල්ලෙක් කොල්ලෙක් නෙමෙයි නංගි වුණත්, ගර්ල් වුණත්, අම්ම වුණ. වැරදිනම් වැරදියි. එහෙම වැරදියි කියන්න වගේ ම ඒ අයව ආරක්ෂා කරන්නත් තමන්ට හැකිවෙන්න ඕන.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉස්සර කෙල්ලොන්ගේ තොල් නා දලු වල පාට වුනේ ලිප්ස්ටික් ගාලනම් නෙවේ:P,කිස් එකක් දුන්න දාට කොල්ලගේ මුන ඉවරයි:baffled::baffled:
    ලිප්ස්ටික් ගන්න එපා කියනවා නෙවේ හැම වෙලෙම ගාන එක හොද නැ කියලයි කියන්නේ,විශෙශ අවස්තා වලට ගැවට කමක් නැ නිකමට ටවුන් එකට යන්නත් ලිප්ස්ටික් ඔන නැනේ:P
    Kauda ane town yanna makeup karnne...man nam borallen eha nam witharai..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :dull: ඒක තමා මැස්සෝ වහන්නේ.. ඔය බෙල්ලේ කුණු ටික ඇර ගන්න :dull:

    කුණු නෙමේ බොල. බෙල්ලේ හැමදාම රැවුල කපන හින්දද දන්නේ නෑ :baffled::baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ow ban.
    mama adare praksha karala pm damma.
    eya ba kiwa.
    ada bonawa nasput wennama :(
    යකෝ හොද රස්සාවක් කර කර ඇයි දැකල නැති කෙල්ලොන්ට නැහෙන්නේ,ඇයි බන් පාරට බැහැලා එහෙම නැත්තන් උබලගේ පාටිකදි කොල්ලෙක්ගේ ගට අරන් කෙල්ලෙක්ව තොරන් කෙලින් කතා කරලා දා ගනින්කෝ බන්.රස්සවත් එක්ක ඔය ලෙවල්ම සෙට් එකක පාටි සෙට් වෙන්නේ.ඉතින් කෙල්ලෙක් සොයාගන්න ලේසිනේ බන්:oo::oo:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Kauda ane town yanna makeup karnne...man nam borallen eha nam witharai..

    ඒවුනාට අක්කේ..... දැන් කොල්ලෙක් සෙට් කරලා දුන්නම..... ලිප්ස්ටික් ගාගෙන ගිහිල්ලා කිස් දෙන්න යන්න එපා..... පව් ඌ අයේ ගෙදර යන්නත් එපෑ.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:අනිවා,එකට මෙකප් තලි ගාන්න ඔන නැ,දවස් ගනන් මහන්සි වෙලා ඔය විකාර ගාන් නටන්න ඔන නැ,රැට බිත්තර සුදු මදයක් වගේ මුනේ ගාලා හෝදන් පිරිසිදුවට හිටියාම හොදටම ඇති:D

    බිත්තර සුදුමදය ගාන එක හා ‍ඔය වගේ දේවල් කරන එක දෙකම එකයි. බිත්තර සුදුමදය ගාන එක විතරක් හරි වෙන්න හා අනිත් දේවල් වැරදි වෙන්න තියෙන දේ මොකක් ද? තමන්ට ගැලපෙන දෙයක් කරන එක වරදක් නෙමෙයි අනිත් අයට ඒකෙන් වදයක් වෙන්නෙ නැත්තම්.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි බං මට එහෙම කතාවක් කිව්වනේ....:baffled::baffled::baffled:
    කිරියේ අයියයි නන්ගි තමා අපි,එත් මේ කෙල්ල මට පපා කියලා කතා කරන්නේ ලග පාතක හිටියනම් ඔලුව හිල් වෙන්න අයිනවා:baffled::baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යකෝ හොද රස්සාවක් කර කර ඇයි දැකල නැති කෙල්ලොන්ට නැහෙන්නේ,ඇයි බන් පාරට බැහැලා එහෙම නැත්තන් උබලගේ පාටිකදි කොල්ලෙක්ගේ ගට අරන් කෙල්ලෙක්ව තොරන් කෙලින් කතා කරලා දා ගනින්කෝ බන්.රස්සවත් එක්ක ඔය ලෙවල්ම සෙට් එකක පාටි සෙට් වෙන්නේ.ඉතින් කෙල්ලෙක් සොයාගන්න ලේසිනේ බන්:oo::oo:

    mama yana kisi thanaka mata set wena jathiye kello idala na ban
    ada bonawa nasput wenna :(

    ubalage nangi monada ban karanne:(