ඒක මට ප්‍රශනයක් නෑ, එක එක්කෙනාගේ කැමැත්ත
, අර අරයා කීවේ ඔය දේවල් කරන්න බැරිනම් කෙල්ලෙක් වෙලා වැඩක් තියෙනවාද කියලා
ඒ හින්දයි මම එහෙම කීවේ![]()
සාරා නිවුන් සොහොයුරීනිවුන් සොහොයුරී ගානවද නැද්ද කියලා උඹ දන්නැද්ද?![]()


ගිය ආත්මෙක වෙන්න ඇති,එ ආත්මේ මන් ඉක්මනට මැරෙන්න ඇති

එහෙනම් මොකටද එකම විදියේ පොස්ට් දිගට දාන්නේ
මේ ස්ක්‍රබ් වලින් බෙල්ලේ කළු යවන්ඩ පුලුවන්ද?
ටිකයි කළු වෙලා තියෙන්නේ රැවුල වැවෙන හරියේ![]()



oyata oya hamadema karana puluwa oya gedaram inna nisa. matanam 5ta nagitinna ba man nidagadii 12 pahu wenawa hugak dawasata. man nagitinne 6.30ta. 8 weddi saree adan gedarin enna ona ofiz enna. udeta man aniwarayen wash danawa. ethakota man aya gedara yaddi 6 wenawa. 7 witara wenakan gedara aya ekka katha kara kara innawa. 7ta uyanna gannawa. math asai uyana. eth amma thama head hugak welawata. eth special mona hari haduwot mama. eyata udeta uyana ewat man redi karala denawa hugak welwata. api denna samanayen payak witara gannawa e wadeta katha kara kara karana nisa. etakota 8ta witara wash dala mage highest studies wada tikak karanwa ape ammata cl karanwa husband1ka katha karanwa. kama kala oya wada serama iwara weddi 12 pahu wenawa. man studies karana nisa. e normal day waladi
eth hugak dawsata me widihata wenne na. eye rath api malagedaraka giya. gedarata nayo enawa. apith badu monawa hari ganna giyot yanne rata. sunday full day mata clz. Saturday man ape ammala gedara yanwa hugak welawata. nogiya dawasata kohe hari yawenawa.
math redi edineda washing mashing danwa. saree athe hodanwa. kamare athu ganawa. gewalnam amma athugane. man saturday thama karath. rata redi nawanawa gedara 6k innawane. ithin godak ekathu wenawa. enisa mata welawak na.
man mata ona dewal ganne mage salli walin witarai. man car1ta fiance gewanawa. gedarat badu genawa. thawa gedarat gaththa badu walata gewanawa. thaw athawa wiyadam thiyenawa. enisa man laga godak money ithuru wen na. asa unath expensive badu ganan eka adu karala thiyene.
ex man body wash genne na. mokada genawot ape gedara sathiyak thiyen na ekak. serama oken gala iwara karanwa. mage shampoo1th ehemay. mata ewa wenama thiyagana ba. enisa ewa genne na. ewage dewal thiyenawa wiydam adu karala thiyena ewa.![]()
කෙල්ලෙක් කොල්ලෙක් වලියකදි කවදාවත් කෙල්ලගේ පැත්ත ගන්න එපා හරි වැරැද්ද නොදැන(කෙල්ල තමන්ගේ ගර්ල් හෝ නන්ගි නොවෙනම් පමනක් )![]()
Kauda ane town yanna makeup karnne...man nam borallen eha nam witharai..ඉස්සර කෙල්ලොන්ගේ තොල් නා දලු වල පාට වුනේ ලිප්ස්ටික් ගාලනම් නෙවේ,කිස් එකක් දුන්න දාට කොල්ලගේ මුන ඉවරයි
ලිප්ස්ටික් ගන්න එපා කියනවා නෙවේ හැම වෙලෙම ගාන එක හොද නැ කියලයි කියන්නේ,විශෙශ අවස්තා වලට ගැවට කමක් නැ නිකමට ටවුන් එකට යන්නත් ලිප්ස්ටික් ඔන නැනේ![]()
සාරා නිවුන් සොහොයුරීගිය ආත්මෙක වෙන්න ඇති,එ ආත්මේ මන් ඉක්මනට මැරෙන්න ඇති
![]()



සාරාගේ පි.එම් පෙට්ටිය පි.එම් දාලම පිරෙව්වේ උබ නේද?![]()

ඒක තමා මැස්සෝ වහන්නේ.. ඔය බෙල්ලේ කුණු ටික ඇර ගන්න
![]()



යකෝ හොද රස්සාවක් කර කර ඇයි දැකල නැති කෙල්ලොන්ට නැහෙන්නේ,ඇයි බන් පාරට බැහැලා එහෙම නැත්තන් උබලගේ පාටිකදි කොල්ලෙක්ගේ ගට අරන් කෙල්ලෙක්ව තොරන් කෙලින් කතා කරලා දා ගනින්කෝ බන්.රස්සවත් එක්ක ඔය ලෙවල්ම සෙට් එකක පාටි සෙට් වෙන්නේ.ඉතින් කෙල්ලෙක් සොයාගන්න ලේසිනේ බන්ow ban.
mama adare praksha karala pm damma.
eya ba kiwa.
ada bonawa nasput wennama![]()


Kauda ane town yanna makeup karnne...man nam borallen eha nam witharai..
oya facial karanet gedaramada? ehenam oyata salli ithurui. dan kale godak aya ewata saloon yanwane.
Ow...man saln yanne konde hadaganna...ekath masa 3kata sarayak...
අනිවා,එකට මෙකප් තලි ගාන්න ඔන නැ,දවස් ගනන් මහන්සි වෙලා ඔය විකාර ගාන් නටන්න ඔන නැ,රැට බිත්තර සුදු මදයක් වගේ මුනේ ගාලා හෝදන් පිරිසිදුවට හිටියාම හොදටම ඇති
![]()
ජැනට් එකේ වගේ වැඩ කරනවනම් කවුරුහරි එ ක්‍රිම් හදන්නේ මොනවයින්ද කියලා අහලා බලන්නකෝ![]()
කිරියේ අයියයි නන්ගි තමා අපි,එත් මේ කෙල්ල මට පපා කියලා කතා කරන්නේ ලග පාතක හිටියනම් ඔලුව හිල් වෙන්න අයිනවාඇයි බං මට එහෙම කතාවක් කිව්වනේ....![]()


යකෝ හොද රස්සාවක් කර කර ඇයි දැකල නැති කෙල්ලොන්ට නැහෙන්නේ,ඇයි බන් පාරට බැහැලා එහෙම නැත්තන් උබලගේ පාටිකදි කොල්ලෙක්ගේ ගට අරන් කෙල්ලෙක්ව තොරන් කෙලින් කතා කරලා දා ගනින්කෝ බන්.රස්සවත් එක්ක ඔය ලෙවල්ම සෙට් එකක පාටි සෙට් වෙන්නේ.ඉතින් කෙල්ලෙක් සොයාගන්න ලේසිනේ බන්![]()


උබලගේ එහෙම කළු නැද්ද?