~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Aiane api denna paduwe sinduwak kiyan innakotane meka une...habai manma thama illan kawe...

    සිංදු ඉතින් කියන්න බැරියෙ

    නෑ. මෙතනනම් ඔයා ගැන ඔයා කථා කළ යුතුව තිබුණ. හැබැයි ඔච්චර ම දුරට නෙමෙයි. :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ගොඩක් අය මොන දේ හරි හිතනව ඉතින් එහෙම. දැන් ඔයා වුණත් මොනා හරි එහෙම හිතන දේවල් ඇති. සමහර අයගෙ එහෙම හිතන ඒව නිකන් අපිට අස්වාභාවිකයි වගේ. එක එක අයගෙ හැටි

    :yes::yes: ow ithin ehema hithana ayath ekka ehema nohithana kenekta jiwath wenna gihama tikak amaru wenawa. matanam ba. man kiwe mage adahasa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ane sis oya thama mawa danne nane..ehema hithanna epa..oyata hithena de kiyanna..mata eka udawwak da danne nane..api hamoma laga adu padu thiyene...

    :no::no: oya hithuwot man hama ekatama eka eka ewa kiyanaw akiyala ekai nokiwe. ai man kiwe thalmak unahama ice thiyanna kiyala thawanna epa kiyala.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pපත්තරකොල වල ඔතන්න හොද නෑ , ඒවේ පේන්ට් එක හින්දා

    ඔව් ඉතින් එහෙම සිද්ධියක් තියෙනව තමයි. ඒ තීන්ත විෂයිලුනෙ. (නෙට් එකෙනම් මං ඕක හරියට හොයල බැලුවෙ නෑ. ඒත් රජයෙන් එහෙම ඒ වගේ කථා කියල තිබුණ) ඉස්සර ඉදලම කට්ටිය ඒ වුණාට පත්තර කොළවල ඔතන්නනෙ පුරුදු වෙලා ඉන්නෙ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :no::no: oya hithuwot man hama ekatama eka eka ewa kiyanaw akiyala ekai nokiwe. ai man kiwe thalmak unahama ice thiyanna kiyala thawanna epa kiyala.

    Ane na...mata akkala na...oya thama...man ehema hithanne na..man asa onima deyak katha karala wisada ganna..man asa na randu walata...kenthi ganna...hithannako oyage nangi kenek kiyala...