උබ් ඇදේ මොකෝ කරන්නෙ කෙල්ලත් එක්ක, රෙදි මහනවාද![]()
අපි එහෙම නෑ බං.... මම තාම අතින් අල්ලලාවත් නෑ....
උබ් ඇදේ මොකෝ කරන්නෙ කෙල්ලත් එක්ක, රෙදි මහනවාද![]()
Aiane api denna paduwe sinduwak kiyan innakotane meka une...habai manma thama illan kawe...

සිංදු ඉතින් කියන්න බැරියෙ
නෑ. මෙතනනම් ඔයා ගැන ඔයා කථා කළ යුතුව තිබුණ. හැබැයි ඔච්චර ම දුරට නෙමෙයි.![]()
ඔයා මොකද හිනා වෙන්නේ....![]()
ගොඩක් අය මොන දේ හරි හිතනව ඉතින් එහෙම. දැන් ඔයා වුණත් මොනා හරි එහෙම හිතන දේවල් ඇති. සමහර අයගෙ එහෙම හිතන ඒව නිකන් අපිට අස්වාභාවිකයි වගේ. එක එක අයගෙ හැටි

ow ithin ehema hithana ayath ekka ehema nohithana kenekta jiwath wenna gihama tikak amaru wenawa. matanam ba. man kiwe mage adahasaEkane oya harim sweeeeeeeeet.....![]()
Ane sis oya thama mawa danne nane..ehema hithanna epa..oyata hithena de kiyanna..mata eka udawwak da danne nane..api hamoma laga adu padu thiyene...

oya hithuwot man hama ekatama eka eka ewa kiyanaw akiyala ekai nokiwe. ai man kiwe thalmak unahama ice thiyanna kiyala thawanna epa kiyala. මොනව ගැනද මෙතන කතා වෙන්නෙ![]()
pපත්තරකොල වල ඔතන්න හොද නෑ , ඒවේ පේන්ට් එක හින්දා
අපි මේ අද හවසට කෝච්චියේ යනවද? බස් එකේ යනවද කියලා කතා වෙනවා....
මොනව ගැනද මෙතන කතා වෙන්නෙ![]()
oya hithuwot man hama ekatama eka eka ewa kiyanaw akiyala ekai nokiwe. ai man kiwe thalmak unahama ice thiyanna kiyala thawanna epa kiyala.