Thawa captan arjun kiyala kenekuth dakka...
නිමි නිමී පත්තු වෙන උන් වැඩක් නෑ
Thawa captan arjun kiyala kenekuth dakka...
Mehetath...man mekata nam kamathi
https://youtu.be/RVx8uzQbmkM
na na eka wena katawak![]()
සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබට ම සෙනෙහෙ පුදන්නම්
දෑඟිලි බැඳ අප එකම රන් හුයෙන්
මතු කවදා හෝ එකතු වෙමූ
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉඳිමූ
සැමදා ඔබ ළඟ ...............
එක සිත ඇතිනම් අපමණ බාධක
ආවත් කම් නෑ මුහුණ දෙමූ
මතු භවයේ නොව මේ භවයේදි ම
එකට එක්වෙලා සිනාසෙමූ
සැමදා ඔබ ළඟ ...............
ඕකත් එයාගෙ සිංදුවක්
සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබට ම සෙනෙහෙ පුදන්නම්
දෑඟිලි බැඳ අප එකම රන් හුයෙන්
මතු කවදා හෝ එකතු වෙමූ
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉඳිමූ
සැමදා ඔබ ළඟ ...............
එක සිත ඇතිනම් අපමණ බාධක
ආවත් කම් නෑ මුහුණ දෙමූ
මතු භවයේ නොව මේ භවයේදි ම
එකට එක්වෙලා සිනාසෙමූ
සැමදා ඔබ ළඟ ...............
ඕකත් එයාගෙ සිංදුවක්

මේක කියවන්න ගිහිල්ලා මනෝ වයිද්දිය ප්රතිකාර ගන්න වෙන්නේ,
ඇවේටර් එකේ ගෑනියක් දාල තියෙන්නෙ මොකෝ![]()

Ow appa...balannako e kale wiraha geeyak unath kiyana lassana....ara wasthi lage sinduwa thama maru
