~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උයාට බාර් එකක් තියෙනවාද?

මත්තෙගොඩ කෑම්ප් එක ඉස්සරහ තියෙන හොටෙල් එකත් මගේ..
ඕනෙනං දිනයක් දාගෙන ඒකට සෙට් වෙන්න පුළුවන්.
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම ලංකාවේ නෙමෙයි මිනිහො.
ඔන්න උබල අගෝස්තු වගේ දානවනම් මටත් එන්ඩ පුළුවන්


ආ තෝ ඔටු හු*න්නෙක් නේද?
මට අමතක උනා මිනිහෝ..