~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකේ මිනිහෝ..
    දැන් තෝ අහන්න එපා ඕකේ කියන්නේ මොකේද කියල..
    මොකේ උනාම තොට වැඩක් නෑනේ මිනිහෝ..

    කෙල්ලෝ එන එක තමයි ෂුවර් නැත්තේ මිනිහො.
    කොල්ලෝ ටිකවත් සෙට් උනොත් හොදයි :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eye tea hambuneth nalu...amma hadapuwa rasa nalu..
    Desarayakma awith giyalu...yogurt ekak kawalu..bath eka wisi keruwalu...eyata geanpu toffe sellam badui ko kiyala ahanawa..

    අහ ඔයා ඊයෙ ගිය නිසා එයාට සෙල්ලම්බඩු ටොෆි ගෙනල්ල කියල ද හිතන්නෙ? ඉතින් ගෙනාව ද? වෙනදටත් ගේනව ද?

    මරු. බත් කන්න හොරයි වගේ එහෙනම් එයා. ඔයා වගේ ම ඇති :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sirawata katada adambara issarahata elakiri ekata ena podi un api gena katha wei ban:lol:

    ලොක්ක පර්මනන්ට් බෑන් කෙරුවොත් තමයි අවුල :rofl::rofl::rofl:

    Eye tea hambuneth nalu...amma hadapuwa rasa nalu..
    Desarayakma awith giyalu...yogurt ekak kawalu..bath eka wisi keruwalu...eyata geanpu toffe sellam badui ko kiyala ahanawa..

    ගෙට්ටුගෙදර් එකක් තිබුනොත් එනවද?
    මාලිංග අයිය එනවා කිවුව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෙල්ලෝ එන එක තමයි ෂුවර් නැත්තේ මිනිහො.
    කොල්ලෝ ටිකවත් සෙට් උනොත් හොදයි :):)

    කෙල්ලො ඕන නෑ මිනිහෝ..
    ආවොත් වයින් බෝතල් දෙකක් කඩලා දෙන්න බැරියැ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැන්දි ගාව ඔයා ඉන්න හින්ද එන්නේ නෑලු

    ඔය මැස්සව හැමදාම ළිඳට දාන්න හොඳ නැති නිසා මං මුකුත් නොකිය ඉන්නම් :rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    rathu gani katha karana widiya dakalama mata gedara ewuntath miniho gaala kiyawenawa:baffled:

    තව ටිකක් බලං ඉදපං..
    එතකොට උඹට ගෙදර මිනිස්සුන්ට කුණුහරප කියන්නත් පුළුවන්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලො ඕන නෑ මිනිහෝ..
    ආවොත් වයින් බෝතල් දෙකක් කඩලා දෙන්න බැරියැ..

    කෙල්ලෝ නැත්තන් මේකේ උන් ටික එයිද දන්නෙත් නෑ මිනිහො.
    ඒකයි කෙල්ලෙක්ව හරි ගෙන්නගන්ඩ බලන්ඩ ඕන
     
    උබ එන්නේ නෑ කිවුව නේද?
    ලංකාවට එන්නේ කවදද?
    ආවෙ නෑ එන්න වුනා
    ඇවිත් ගියා විතරයි
    සමහර විට සතියකට ඇවිත් යන්න වෙයි ප්‍රසන්ටේශන් එකක් තියනවා
    එහෙම නොවුනොත් නෙක්ස්ට් යියර් :P