~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මැස්සව හැමදාම ළිඳට දාන්න හොඳ නැති නිසා මං මුකුත් නොකිය ඉන්නම් :rofl:

    ඇත්තනෙ කිවුවේ අයියේ
    ඔයා හරිනේ ගෙට් එකට?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආවෙ නෑ එන්න වුනා
    ඇවිත් ගියා විතරයි
    සමහර විට සතියකට ඇවිත් යන්න වෙයි ප්‍රසන්ටේශන් එකක් තියනවා
    එහෙම නොවුනොත් නෙක්ස්ට් යියර් :P

    යකෝ උබ ප්‍රසන්ටේෂන් කරන්ඩ විතරද ලංකාවට එන්නේ?
    කොයි කාලේ වගේද එන්නේ ආවොත්?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ ඔයා ඊයෙ ගිය නිසා එයාට සෙල්ලම්බඩු ටොෆි ගෙනල්ල කියල ද හිතන්නෙ? ඉතින් ගෙනාව ද? වෙනදටත් ගේනව ද?

    මරු. බත් කන්න හොරයි වගේ එහෙනම් එයා. ඔයා වගේ ම ඇති :rofl:

    Kohe giyath monawama hari genwa...kadeta giyath genawa...habai ada man sara kala...wisi karapu komadu kallak kanawa..epa kiuwama wadi..sara kalama wisi karala lagata enawa...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ලොක්ක පර්මනන්ට් බෑන් කෙරුවොත් තමයි අවුල :rofl::rofl::rofl:



    ගෙට්ටුගෙදර් එකක් තිබුනොත් එනවද?
    මාලිංග අයිය එනවා කිවුව

    ekathakota tamai ban ithihasagatha wenne:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    uba wage katha karana ekek e kaleth hitiya mal baba kiyala:lol:

    ඕකට මම වෙබ් සයිට් එකක් හදල දෙන්නත් භාරදුන්න මම..
    හරි මං වැඩේ බලල කෝල් එකක් දෙන්නංකෝ කිව්වා එච්චරම තමයි..
    ඇඩ්වාන්ස් එකක් දෙන්න මාව හම්බෙන්න වරෙං කිව්වා ඕක ඒ ආවෙත් නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෙට්ටුගෙදර් එකක් තිබුනොත් එනවද?
    මාලිංග අයිය එනවා කිවුව

    මං කොහෙද කොයි‍ වෙලේ ද එනව කියල තියෙන්නෙ?

    ඇත්තනෙ කිවුවේ අයියේ
    ඔයා හරිනේ ගෙට් එකට?

    මොන ගෙට් එකක් ද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තෝ ආවම එහෙනං වැඩේ ඇරේන්ජ් කරපං..
    කෑම බීම බයිට් සියල්ලම මගේ ගානේ..

    මං කොහෙද කොයි‍ වෙලේ ද එනව කියල තියෙන්නෙ?



    මොන ගෙට් එකක් ද?

    රතු මාමගේ හොටෙල් එකේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kohe giyath monawama hari genwa...kadeta giyath genawa...habai ada man sara kala...wisi karapu komadu kallak kanawa..epa kiuwama wadi..sara kalama wisi karala lagata enawa...

    එහෙනම් දැන් එයා අද ටිකක් බයවෙන්න ඇති.

    පොඩි අය එහෙම තමයි එපා කියන දේ ම තමයි කරන්න හදන්නෙ වැඩිපුර. අහ පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් සමහර වෙලාවට. ඔයා එපා කිවුවොත් කරනව ද? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රතු මාමගේ හොටෙල් එකේ

    බලමු බලමු

    දැන් කට්ටිය බොන්නම් සෙට් වෙන්නෙ මාව හරියන්නෙ නැහැනෙ ඒකට :rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලමු බලමු

    දැන් කට්ටිය බොන්නම් සෙට් වෙන්නෙ මාව හරියන්නෙ නැහැනෙ ඒකට :rolleyes:

    මම බොන්නෙත් නෑ.
    කට්ටිය සෙට් වෙමු ඉතින් :frown::frown::frown: