~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

rum ekak gahanna kiyala hithuwe.
rata wada wagayak thiyanawa.
e hinda lion ekak gahanawa :(

රම් ගහන්නේ මූදෙ යන්න.. කැවුත්ත තැම්බිලා යන්න.. මෘදු බීර
යකෝ ලංකාවට ඇවිත් ගීපු සුද්දොත් ලයන් එකට පණ ඇරලා කියපංකො.
එකෙ ක් මට කියනවා කේස් එකක් ශිප් කරන්නලු.. ඒ ආතල් එක ලෝකල් ඒවයෙන් නෑලු
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රම් ගහන්නේ මූදෙ යන්න.. කැවුත්ත තැම්බිලා යන්න.. මෘදු බීර
    යකෝ ලංකාවට ඇවිත් ගීපු සුද්දොත් ලයන් එකට පණ ඇරලා කියපංකො.
    එකෙ ක් මට කියනවා කේස් එකක් ශිප් කරන්නලු.. ඒ ආතල් එක ලෝකල් ඒවයෙන් නෑලු

    ලයන් ලාගර් එක මෙලෝ රහක් නෑ නේද බන්?
    මම දවසක් බිවුව. එපා උනා එදාම
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම අගෝස්තු එන නිසයි මචන් ඒ කාලේ සෙට් කෙරුවෙ.
    ඊට කලින් ඕනනම් උබල සෙට් කරගෙන පලයල්ල කිසිම අවුලක් නෑ.
    මම ලංකාවට ආවම නිකන් බෙල්ල දාල එන්ඩ හරි යන්නම් රතුවගේ හොටෙල් එකට ඒ පැත්තේ ගියොත් :lol::lol:

    හා...ලංකාවෙ නෙවෙයිද දැන්....හරි අමාරුයි එක පාරට කස්ටියම සෙට් කරගන්න...අපි O/L සෙට් එක එකතු කරල ගෙට් එකක් කරන්න ගිහින් එපා වුනා....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා...ලංකාවෙ නෙවෙයිද දැන්....හරි අමාරුයි එක පාරට කස්ටියම සෙට් කරගන්න...අපි O/L සෙට් එක එකතු කරල ගෙට් එකක් කරන්න ගිහින් එපා වුනා....

    අපිත් එකක් කෙරුව අවුරුදු දෙකකට කලින්.
    බැරිම තැන අන්තිමට කිවුව එන එකෙක් වරෙවු කියල දිනෙයි වෙලාවයි දීල.
    ගොඩක් උන් හැබැයි ඇවිත් තිබුන අන්තිමට :lol::lol::lol:
     
    ලයන් ලාගර් එක මෙලෝ රහක් නෑ නේද බන්?
    මම දවසක් බිවුව. එපා උනා එදාම

    ඔය හැමේකෙම තියෙන්නේ බොන එකේ සිටුවේශනල් ආතල් එක. ගාලු කොටුවෙ ඉර බැහැලා යන වෙලාවෙ ඈ. මූදු හුලං වැදි වැදි ඈ...ලයන් ලාගර් එක ගහපු එකාට ඒවෙලේ ආපු කික් එක නිසා තමයි ඕකම ඉල්ලන්නේ.. නැත්නම් මෙහෙ තියන බියර් අපි අහලවත් නැති එව්වා. අර ෆ්ලේවර්ස් මේ ෆ්ලේවර්ස් ඈ..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපිත් එකක් කෙරුව අවුරුදු දෙකකට කලින්.
    බැරිම තැන අන්තිමට කිවුව එන එකෙක් වරෙවු කියල දිනෙයි වෙලාවයි දීල.
    ගොඩක් උන් හැබැයි ඇවිත් තිබුන අන්තිමට :lol::lol::lol:

    ඕකම තමයි අපිටත් වුනේ........හරියට වචනයක් ලැබෙන්නෑ.....
    :lol::lol:
     
    අපිත් එකක් කෙරුව අවුරුදු දෙකකට කලින්.
    බැරිම තැන අන්තිමට කිවුව එන එකෙක් වරෙවු කියල දිනෙයි වෙලාවයි දීල.
    ගොඩක් උන් හැබැයි ඇවිත් තිබුන අන්තිමට :lol::lol::lol:

    අපට තාම සෙට් කර ගන්න බෑ.. කට්ටිය තැන් තැන් වල.. 64 ගෙට් එක 76 ගෙට් එක ඒවනම් තියනවා පෙන්සං ගීපු ආතලා ඇන්ටිලා සෙට් වෙලා.. :rofl: