rum ekak gahanna kiyala hithuwe.
rata wada wagayak thiyanawa.
e hinda lion ekak gahanawa![]()
උබ දැන් ස්පිරිචුවල් වෙලාද ඉන්නේ?
rum ekak gahanna kiyala hithuwe.
rata wada wagayak thiyanawa.
e hinda lion ekak gahanawa![]()
rum ekak gahanna kiyala hithuwe.
rata wada wagayak thiyanawa.
e hinda lion ekak gahanawa![]()
රම් ගහන්නේ මූදෙ යන්න.. කැවුත්ත තැම්බිලා යන්න.. මෘදු බීර
යකෝ ලංකාවට ඇවිත් ගීපු සුද්දොත් ලයන් එකට පණ ඇරලා කියපංකො.
එකෙ ක් මට කියනවා කේස් එකක් ශිප් කරන්නලු.. ඒ ආතල් එක ලෝකල් ඒවයෙන් නෑලු
මම අගෝස්තු එන නිසයි මචන් ඒ කාලේ සෙට් කෙරුවෙ.
ඊට කලින් ඕනනම් උබල සෙට් කරගෙන පලයල්ල කිසිම අවුලක් නෑ.
මම ලංකාවට ආවම නිකන් බෙල්ල දාල එන්ඩ හරි යන්නම් රතුවගේ හොටෙල් එකට ඒ පැත්තේ ගියොත්![]()
කැම්පස් ගියාම තොට යාළුවො නෙවේ මාළුවො සෙට් වෙයි ...බිය නොවි හිටු
හා...ලංකාවෙ නෙවෙයිද දැන්....හරි අමාරුයි එක පාරට කස්ටියම සෙට් කරගන්න...අපි O/L සෙට් එක එකතු කරල ගෙට් එකක් කරන්න ගිහින් එපා වුනා....



ලයන් ලාගර් එක මෙලෝ රහක් නෑ නේද බන්?
මම දවසක් බිවුව. එපා උනා එදාම
මාලුවෝනම් එපා, උන්ව ඩෙවල් දාන්න හිතෙයි![]()
අපිත් එකක් කෙරුව අවුරුදු දෙකකට කලින්.
බැරිම තැන අන්තිමට කිවුව එන එකෙක් වරෙවු කියල දිනෙයි වෙලාවයි දීල.
ගොඩක් උන් හැබැයි ඇවිත් තිබුන අන්තිමට![]()


You may post new threads
You may post replies
You may post attachments
You may edit your posts
You may post new threads
You may post replies
You may post attachments
You may edit your posts
අපිත් එකක් කෙරුව අවුරුදු දෙකකට කලින්.
බැරිම තැන අන්තිමට කිවුව එන එකෙක් වරෙවු කියල දිනෙයි වෙලාවයි දීල.
ගොඩක් උන් හැබැයි ඇවිත් තිබුන අන්තිමට![]()

යූමෙ කියන්නෙ කවුද
ඔය මැයි මාසෙට තමන්ට කරන්ඩ තියන වැඩ ගැන කියල තියෙන්නේ