~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :no: මං හිතං නෑ

    උඹ දන්නෝද මං කවදාවත් කෙල්ලෙගෙන් අහලා නෑ . සපත වෙන්න ඇරියාම කෙල්ල ඇවිත් අහනවා

    ටියුබ් ලයිට්ද දන්නේ නෑනේ :nerd::nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා වෙනුවෙන් මාලි අයියේ අපි දැන් සින්දු කියන්නෙ :P:P:P

    මම කෙල්ලෙක්යැ ඔයා මං වෙනුවෙන් සිංදු කියන්න? :rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    චයිනීස් බඩු වලට ආස නෑ. ජාතිකත්වයට තමා කැමති

    ඒත් කමන්නෑ හොද කොලිටි වෙන්නෝන
    දාඩිය දාන්න බෑ නහයට
    හොද ඈන්ගල් එකක් ඕන
    ලෙන්ස් හොද වෙන්නෝන
    කොටින්ම සුපිරි අත්දැකීමක් ඕන

    මෙච්චර හොදට ඹ්න නම් Samsung s6 එකට පස්සෙ ආපු phone එකක් අරගෙන gear vr එකක් ගන්න
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං නිරන්තරයෙන් ඇඹ-රෙමින් අඹ-රමින් ඉන්නේ වෙද නැද්දේ

    ඇයි තෝද වෙසක් නාට්ටිවල මුචලින්ද වෙනුවට ස්ටන්ට් කරන්නේ ඔය තරමට ඇඹරෙන්න..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කෙල්ලෙක්යැ ඔයා මං වෙනුවෙන් සිංදු කියන්න? :rofl:

    ඔයාට හෝඩියේ පොඩි අයට වගේ වචනෙන් වචනෙ තේරුම කියල දෙන්ඩ එපැයි :no::no::no:
    ඔයා එයා වෙනුවෙන් ගයනා නොකරන හින්ද තමයි අපි එහෙම කරන්ඩ කියල බැලුවේ :rolleyes::rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ තොපි එනවනං වරෙව් නැත්තං නිකං හිටපියව් වහුකුණු හැත්ත..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවදද?
    කොහේද?
    කීයටද?

    දවසක් සෙට් කරගන්ඩ තාම එකෙක්වත් නෑනේ.
    මම ලංකාවට එන්නේ අගෝස්තු වල වගේ.
    ඒ කාලේ යන්ඩත් පුළුවන්.
    හදිස්සිමනම් ඊට කලින් යන්ඩත් පුලුවන් මම නැතුව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටුස්සා ආවේ නෑ නේද?

    වලවුවේ පොඩි මැණිකේව ඉල්ලන්න ගිහින් තාම ඉස්තෝප්පුවේද කොහේද