~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

දෙකම ගන්න ගියොත් ටිකක් මිලයි...හැබැයි ඒක වෙන වෙනම ගන්නවට වඩා හොදයි...මෙහේ නම් 1 යි 30 ක් විතර වෙනව දෙකම.....
.
ගූගල් කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක් අරං බලන්නද
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගූගල් කාර්ඩ් බෝර්ඩ් කෑල්ලක් අරං බලන්නද

    හපෝ....vr මොන වගේද කියල බලා ගන්න හොදයි....ඒකට belt එකක් ආවෙත් නෑ ඔලුවෙ රදව ගන්න..lens වල දුර වෙනස් කරන්න බෑ.....අලුතෙන් එකක් දිලද නම් දන්නෑ.. ඔච්චර ඕන නම් vr box2.0 ගන්න...හොදටම ඇති..remote එකත් තියනව නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තටු කපලා තියෙන්නේ සුප් එකට දාන්න
    එ උනට යල්ඩෝ මෙක තව ටික දවසක් ගියොත් ශබ්දයේ වේගයට සමාන වෙගෙන් යයි.කම්පැරිසන් එකක් කලොත් මුල්ම ස්පිඩ් එක වගේ 350% වෙගය වැඩි වෙලා:oo::oo:
     
    එ උනට යල්ඩෝ මෙක තව ටික දවසක් ගියොත් ශබ්දයේ වේගයට සමාන වෙගෙන් යයි.කම්පැරිසන් එකක් කලොත් මුල්ම ස්පිඩ් එක වගේ 350% වෙගය වැඩි වෙලා:oo::oo:

    10000න් මකන්න ඕන ළු නේ.. ඇත්තෙයි ඒක
     
    හපෝ....vr මොන වගේද කියල බලා ගන්න හොදයි....ඒකට belt එකක් ආවෙත් නෑ ඔලුවෙ රදව ගන්න..lens වල දුර වෙනස් කරන්න බෑ.....අලුතෙන් එකක් දිලද නම් දන්නෑ.. ඔච්චර ඕන නම් vr box2.0 ගන්න...හොදටම ඇති..remote එකත් තියනව නෙ

    වී ආර් බොක්ස් නම් 6$ වලටත් ඇත. ඔය රිමෝට් වැඩ කරනෝද
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    s8එක පට්ට කැතයිනේ බන් :(

    ඒක සාපේක්ෂ දෙයක් bro මටත් phone එකේ පිටිපස්ස එච්චර ලස්සන නෑ ..but desplay පට්ට