~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2nd market nane ban:dull:
    enakota 100000th panala enne masa 3k withara giyama 10000tath tiyei:dull:

    මාකට් එකෙන් වැඩක් පුතා, ලොකු ගනන් වල සෝනි ඒවා ගන්න සල්ලිත් නෑ, මිඩ් රේන්ජ් , ලෝ එන්ඩ් ඒවා ගන්නේ, ඒවෙත් කල් පැවැත්ම ගොඩක් හොදයි , සැම්සුන්ග් වලට වඩා , මම ගොඩක් කල් පාවිච්චි කරනවා එක ෆෝන් කක්, අවුරුද්දෙන් අවුරුද්දට් මාරු කරන්නෑ, සෝනි එකේ කල් පැවැත්ම ගොඩක් හොදයි