~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම කැමති 5.2 අගල් ස්eක්‍රීන් එකට, ඕනවට වඩා ලොකු ඒවාට කැමති නෑ

    5.2 shape මගේ.ලඟ දැන් තියෙන්නෙ 5.7 ක්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මාකට් එකෙන් වැඩක් පුතා, ලොකු ගනන් වල සෝනි ඒවා ගන්න සල්ලිත් නෑ, මිඩ් රේන්ජ් , ලෝ එන්ඩ් ඒවා ගන්නේ, ඒවෙත් කල් පැවැත්ම ගොඩක් හොදයි , සැම්සුන්ග් වලට වඩා , මම ගොඩක් කල් පාවිච්චි කරනවා එක ෆෝන් කක්, අවුරුද්දෙන් අවුරුද්දට් මාරු කරන්නෑ, සෝනි එකේ කල් පැවැත්ම ගොඩක් හොදයි

    update enawa adui neda:nerd: