hoda picture ekak neheneFine.....ko thama pic eka maru karala nane..
hoda picture ekak neheneFine.....ko thama pic eka maru karala nane..
මොනවා කියනවාද මන්දා,![]()
නැත්නං ඕම අපබ්රංස ටයිප් වෙයිය. ඊයෙනම් බස් එකේ යද්දි කියලා සමාව දුන්නා
mokak kiyaladha mandhaa kalin ekee , තේරෙන්නෙ නැනේ
mokak kiyaladha mandhaa kalin ekee , තේරෙන්නෙ නැනේ
මම කැමති 5.2 අගල් ස්eක්රීන් එකට, ඕනවට වඩා ලොකු ඒවාට කැමති නෑ
නෝට් 5 ආපු කාලෙලු එයා ගත්තේ.
ඒ කාලෙලු භිෂණය වපිරුවේ
Note 5 eka apu mulma dawas wala ganan ne...thaththa danma oni nane..poddk idala gamu kiuwa...passe ithin 4n ansr karanne na..katha na...shoka mood act kara kara hitiya aran denakamma...

භීෂණය?




මාකට් එකෙන් වැඩක් පුතා, ලොකු ගනන් වල සෝනි ඒවා ගන්න සල්ලිත් නෑ, මිඩ් රේන්ජ් , ලෝ එන්ඩ් ඒවා ගන්නේ, ඒවෙත් කල් පැවැත්ම ගොඩක් හොදයි , සැම්සුන්ග් වලට වඩා , මම ගොඩක් කල් පාවිච්චි කරනවා එක ෆෝන් කක්, අවුරුද්දෙන් අවුරුද්දට් මාරු කරන්නෑ, සෝනි එකේ කල් පැවැත්ම ගොඩක් හොදයි

නෝට් 5 ආපු කාලෙලු එයා ගත්තේ.
ඒ කාලෙලු භිෂණය වපිරුවේ

Aran denna ba kiuwa..ithin kohoma hari gaththa...

